අලුත්_පරපුරත්_ජවිපෙට

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
අලුත්_පරපුරත්_ජවිපෙට

උඹලාට මතකද අර අලුත් පරපුර කියාගන්න අවජාතක සෙට් එක? අර අපේ හමුදාවට" මිනීමරුවෝ" කිව්වේ, විහාරමහාදේවි උයනේ කොටින්ට පහන් පත්තු කරේ, මද්දුම බණ්ඩාර කියන්නේ "පරයෙක්" කිව්වේ, අන්න උන් තමයි. මෙන්න මේ යක්කුත් දැන් JVP එකට එකතු වෙලා.

මේ පින්තූර අපි හදපුව එහෙම නෙවෙයි, උන්ගේම ෆේස්බුක් එකෙන් ගත්තේ. මුන් ජෙප්පොන්ට එකතු වෙන්නේ අද JVP එකේ අදහසුයි මුන්ගේ අවජාතක අදහසුයි අතර කිසිම වෙනසක් නැති හින්ද.

1zns6m9.jpg

අද අනුර කුමාරයා කියන්නෙත් මේකමයි. ඔක්කොම ප්‍රශ්න වලට හේතුව මහින්දගේ "සිංහල ජාතිවාදය"ලු. හැබැයි ඔය කියන සිංහල ජාතිවාද එන්න කලින් 1949දී ඉඳන් ඊලමක් ඉල්ලන්න පටන්ගත්තේ ඇයි කියල මුන් කියන්නේ නෑ.

xcspk3.jpg
2jbme55.jpg

ජවිපෙ කියන්නේ මාක්ස්වාදී පක්ෂයක්. (උන් කවදාවත් මාක්ස්වාදය අත හැරලා නෑ). ඒකෙ මූලිකම ඉගැන්වීම් තමයි "ආගම", "ජාතිය" කියන ඒවා ප්‍රතික්ෂේප කිරීම. එකයි ජෙප්පොත් සිංහල කම ගැන කතා කරන එකටත් ජාතිවාදයක් කියන්නේ.

මුන් දැන් එන්නේ අපිව ශිෂ්ට කරන්න. (එදා සුද්දෝ ලංකාවට ආවෙත් ඕකටලුනේ). මේ අවජාතකයෝ ශිෂ්ටයි කියන්නේ ආගම, ජාතිය, සංස්කෘතිය අතහැරලා ඔය පින්තූරේ තියෙන විදියටම හෙළුවෙන් නටන එකට.

33wo7fc.jpg

මේ වගේ පරගැති හැත්තක් ජවිපෙ එක්ක එකතු වෙන්නේ නිකම් නෙවෙයි. දෙගොල්ලන්ගේම අදහස් ප්‍රතිපත්ති සමාන නිසා. මේ විදියට අපේ සංස්කෘතියට පිටුපාන දේශද්‍රෝහී පක්ෂයකට අපි බලය දෙනවද?

Last edited:

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    අර අම්ම ඌව කාණුවකට විසික් කරේ නෑ කියල ඇඬුවේ අලුත් පරපුරේ එකෙක් නේද?
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මේ තියෙන්නේ ඔය අවජාතක පරපුරේ එවුන්ගේ අදහස්:

    11059328_874784625926631_4744255625238299505_n.jpg
     
    Last edited:

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මිනිස්සු දැන් තීරණය කරලා ඉවරයි කාටද චන්දෙ දෙන්නෙ කියලා. මෙතන පුක ඉරාගෙන threads දැම්මට වැඩක් නෑ. චන්ද නීතිවලට ගරු කරලා මේ දවස් දෙකේ සදාචාරසම්පන්නව හැසිරෙන්න.
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මිනිස්සු දැන් තීරණය කරලා ඉවරයි කාටද චන්දෙ දෙන්නෙ කියලා. මෙතන පුක ඉරාගෙන threads දැම්මට වැඩක් නෑ. චන්ද නීතිවලට ගරු කරලා මේ දවස් දෙකේ සදාචාරසම්පන්නව හැසිරෙන්න.

    සදාචාරසම්පන්න කට්ටියක් ගැන තමයි මේ ත්‍රෙඩ් එකේ කතා කරන්නේ.
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මේ වගේ අවජතාක අදහස් තියෙන එවුන් ටිකක් තමයි දැන් JVP එකත් එක්ක එකතු වෙලා ඉන්නේ.

    11120582_872974076107686_8000656011715053116_n.jpg
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,698
    113
    අපරාදේ මහින්දට සපෝර්ට් කරානං..නේද?
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,698
    113
    කරුණා,කේ පී,පිල්ලෙයාන් කාටද සපෝර්ට්?
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    දැන් උබ කියන්නේ වේ එකෙක් රටෙන් කැල්ලක් එල්ලනකොට පශ්චාත් බාගය දික්කර ගෙන ඉන්න කියලද? මේ කියල තියන කතාව හරි අර american එවුන්ට.

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    දැන් උබ කියන්නේ වේ එකෙක් රටෙන් කැල්ලක් එල්ලනකොට පශ්චාත් බාගය දික්කර ගෙන ඉන්න කියලද? මේ කියල තියන කතාව හරි අර american එවුන්ට.

    ඔය මම නෙවෙයි, අර දැන් ජවිපෙට සපෝට් කරන අවජාතක පරපුර හිතන විදිය. ජෙප්පොයි මේ අවජාතකයෝයි ඔක්කොම එක විදියට තමයි දැන් හිතන්නේ.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    උඹලාට මතකද අර අලුත් පරපුර කියාගන්න අවජාතක සෙට් එක? අර අපේ හමුදාවට" මිනීමරුවෝ" කිව්වේ, විහාරමහාදේවි උයනේ කොටින්ට පහන් පත්තු කරේ, මද්දුම බණ්ඩාර කියන්නේ "පරයෙක්" කිව්වේ, අන්න උන් තමයි. මෙන්න මේ යක්කුත් දැන් JVP එකට එකතු වෙලා.

    මේ පින්තූර අපි හදපුව එහෙම නෙවෙයි, උන්ගේම ෆේස්බුක් එකෙන් ගත්තේ. මුන් ජෙප්පොන්ට එකතු වෙන්නේ අද JVP එකේ අදහසුයි මුන්ගේ අවජාතක අදහසුයි අතර කිසිම වෙනසක් නැති හින්ද.

    1zns6m9.jpg

    අද අනුර කුමාරයා කියන්නෙත් මේකමයි. ඔක්කොම ප්‍රශ්න වලට හේතුව මහින්දගේ "සිංහල ජාතිවාදය"ලු. හැබැයි ඔය කියන සිංහල ජාතිවාද එන්න කලින් 1949දී ඉඳන් ඊලමක් ඉල්ලන්න පටන්ගත්තේ ඇයි කියල මුන් කියන්නේ නෑ.

    xcspk3.jpg
    2jbme55.jpg

    ජවිපෙ කියන්නේ මාක්ස්වාදී පක්ෂයක්. (උන් කවදාවත් මාක්ස්වාදය අත හැරලා නෑ). ඒකෙ මූලිකම ඉගැන්වීම් තමයි "ආගම", "ජාතිය" කියන ඒවා ප්‍රතික්ෂේප කිරීම. එකයි ජෙප්පොත් සිංහල කම ගැන කතා කරන එකටත් ජාතිවාදයක් කියන්නේ.

    මුන් දැන් එන්නේ අපිව ශිෂ්ට කරන්න. (එදා සුද්දෝ ලංකාවට ආවෙත් ඕකටලුනේ). මේ අවජාතකයෝ ශිෂ්ටයි කියන්නේ ආගම, ජාතිය, සංස්කෘතිය අතහැරලා ඔය පින්තූරේ තියෙන විදියටම හෙළුවෙන් නටන එකට.

    33wo7fc.jpg

    මේ වගේ පරගැති හැත්තක් ජවිපෙ එක්ක එකතු වෙන්නේ නිකම් නෙවෙයි. දෙගොල්ලන්ගේම අදහස් ප්‍රතිපත්ති සමාන නිසා. මේ විදියට අපේ සංස්කෘතියට පිටුපාන දේශද්‍රෝහී පක්ෂයකට අපි බලය දෙනවද?

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මේ ජෙප්පෝ කරන්නේ තනිකර රැවටිල්ලක් . මුන් කාලයක් බොරුවට බෙදුම්වාදයට විරුද්ධයි වගේ පෙන්නුවා. ඒක හින්ද තමයි ගොඩක් උන් මේ යක්කුන්ට ඡන්දේ දෙන්නවත් හිතන්නේ. එත් මුන්ගේ ඇත්ත දර්ශනය තමයි ආගම-ජාතිය එපා කියන මාක්ස්වාදය. දැන් ටික ටික ඒ ඇත්ත එලියට එනවා, මුන් කරන කියන දේවල් වලින්.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    හරි හරි ඒක අපි බලාගන්නම්. ගිහින් අප්පුච්චා ගැන බලාගනින්. අන්න උන්දැට වැලේ වැල් නැතිව ඉන්නේ. කාලකණ්ණි හොරා. තව දවස් දෙකයි. ෆොන්සේකාට කරපු ඔක්කොම ටික කරවලා දාන්න ඕන :lol:

    රෙප් කැපුවට වැඩක් නෑ උට්ටෝ. දවස් දෙකයි. බයියා වලේ. ඔන්න බලපන් බොරුද කියල. :lol: රට කාපු හොරාට පඩිසන් දෙන එක දෙනවා මයි

    reputation_neg.gif
    අලුත්_පරපුරත්_ජවිපෙට 08-15-2015 10:13 PM pakaya
     
    Last edited: