1. markhaloce

    Cat singing opera

    මං හිතුව ස්කර්වි කියල :shocked: :shocked: මං උට රෙප් දුන්න මටත් රෙප් දීපං කියල :D :D ඊට පස්සෙ ඔහොම කියල කපල තිබ්බ :D :D මං හිතුවෙ ඌ කියල දෙයියන්ට එක එක ඒව කියන්න ගිහිං කට වරද්දගන්න හොඳ නැති නිසා සද්ද නොකර හිටියෙ :baffled:
  2. markhaloce

    ඇයි කිකිලියේහ් :dull:

    ඇයි කිකිලියේහ් :dull:
  3. markhaloce

    හයිබ්‍රිඩ් වාහනේ තෙල් මාරු කරනවද????

    හයිබ්‍රිඩ් ඒලියන්ස්ල නෑ එක්කො ඕනෙ නෑ බම්ප් :dull: :dull:
  4. markhaloce

    මාර්ග_සංඥා

    නිල් පාටින් අදහස් කරන්නෙ සියළූම නිල් චිත්‍රපට වීඩියෝ.. :dull: :dull: ඒක කපල තියෙන්නෙ නිල් පාට ඒව බලන්න එපා කියන එක.. :dull: :dull: වම් පැත්තට ගහල තියෙන්නෙ එහෙම බැලුවාම වම් පැත්තෙ එක පොඩි වෙනව කියන එක.. :dull: :dull: නෑ අත්දැකීමෙන් නෙමේ කිව්වෙ මේව ලිංගික අධ්‍යාපනය :dull: :dull:
  5. markhaloce

    Cat singing opera

    බ්‍රශ් බ්‍රශ් බ්‍රශ් යුවර් ටීත් බ්‍රශ් එවරි ඩේ.. :dull: :dull: :dull: බරස් බරස් බරස් බරස් බ්‍රශ් එවරි ඩේ :dull: :dull: :dull:
  6. markhaloce

    SLT ADSL fiber line speed

    ඒ වුනාට මං කියන්නෙ ඕක ඇඳං යන කෙනා අපහසුතාවයට පත්වෙනවනෙ :dull:
  7. markhaloce

    සනත් නන්දසිරි මහින්ද වෙනුවෙන් ගයයි

    උඹටනෙ මංගල මහින්දගෙ ඡන්දෙ කඩන්න සිරිකොතෙන් සල්ලි දෙන්නෙ :lol: :lol:
  8. markhaloce

    කෙල්ලේක් ගැන

    අපරාදෙ කිව්වෙ :sorry: :sorry:
  9. markhaloce

    කෙල්ලේක් ගැන

    උඹ කියන්නෙ ගේම් ඔෆ් ත්‍රෝන්ස් නිකං බලල අමතක කරන ජාතියෙ තේරුමක් නැති කතාවක් කියලද :sorry: :sorry: උඹ පව් බං :sorry: :sorry:
  10. markhaloce

    කෙල්ලේක් ගැන

    හිරු දුටු පිනිද ? නභෝ මධ්‍යයෙහි නගාලූ හොරු ඉදිරියේ කදෝපැනියෙකුගේ ආලෝකය මෙන්ද :baffled: :baffled: උම්මග්ග ජාතකේනෙ :D :D ඒකත් පට්ට ටිකක් ගේම් ඔෆ් ත්‍රෝන්ස් වගේ :yes: :yes:
  11. markhaloce

    කෙල්ලේක් ගැන

    ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලපං :dull: :dull: ජෝන් ඇරින්ට උගෙ ගෑණි කරල ඒකිගෙම සහෝදරියට යවපු මැසේජ් එක හොඳට හිතට ගනිං :dull: :dull: රොබර්ට්ට උගෙම ගෑණි සර්සි කරපු දේ බලල හොඳට හිතට ගනිං :dull: :dull: උඹට ඔය තියෙන්නෙ කෙල්ලට කොල්ලෙක් ඉන්න ප්‍රශ්නෙ නෙමේ උඹ ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලල නැති ප්‍රශ්නෙ :dull: :dull:
  12. markhaloce

    Unreal Engine 4 Demo

    දෙයියො වැඩක් ඇති දෙයක් දැම්මාමවත් අගේ කරපල්ල සිඞ්හලු :rolleyes: :rolleyes: මෙව්ව කියන්න ගිහිං ඇන්ටි බබස්ට වෙච්චි දේම වෙයිද දන්නෙත් නෑ කමක් නෑ ඔව් උඹෙ අම්ම තමා මෙහෙම කියන්න කිව්වෙ :sorry: :sorry:

    No contents