දැන් උඹ කියන්න හදන්නෙ ගූගල් එක තව ටික දවසකිං ඉන්ග්‍රීසියෙන් දෙන ඒවයි සිඞ්හලෙන් දෙන ඒවයි ඔක්කොම නැති කල්ල තනිකර සේරම දෙමළ කරයි කියලද :lol: :lol: :lol:
අර එකෙක් ගූගල් එකෙන් ඉන්ටනෙට් දුන්නොත් යූටියුබ් යන්නයි ජීමේල් යවන්නයි ගූගල් සර්විස් ටික විතරක් දෙයි කිව්ව වගේ :lol: :lol:
කමක් නෑ වැඩි වෙලා...