1. markhaloce

    මොකක්ද මං දීපු ලොරි ටෝක් එක :shocked:

    මොකක්ද මං දීපු ලොරි ටෝක් එක :shocked:
  2. markhaloce

    නියම චන්ද සටන දැනුයි පටන් ගත්තෙ,,,,,

    :baffled: :baffled: :baffled: :baffled: :baffled:
  3. markhaloce

    :no: :no: :no:

    :no: :no: :no:
  4. markhaloce

    වෙච්චි දෙයක් නෑ :dull:

    :shocked: ගෝඩ් මගෙ ත්‍රෙඩ් එකකට වැඩල :shocked: ඇත්තටම සතුටුයි :baffled: :baffled: ගෝඩ් මේ මගෙ ත්‍රෙඩ් එකකට වැඩියමයි නේද :baffled: :baffled: අම්ම මතක් කරන්න ඔට්ටු නෑ :no: :no: උගෙත් නියපොතු ගැලෙව්වද :baffled: :baffled:
  5. markhaloce

    කසාදයක් රෙජිස්ටර් කරන

    උප්පැන්න සහතිකේ ඕනෙ :dull: :dull: ජාතික හැදුනුම්පත පාස්පෝට් එක හෝ ලයිශන් එක ඕනෙ :dull: :dull: පාසලිං දුන්නු අස්වීම් සහතිකේ සහ අපොස සාමාන්‍යය පෙල අපොස උසස් පෙල විභාග සහතික වල කොපි දෙක බැගින් ඕනෙ :dull: :dull: චරිත සහතිකයක් සහ පොලිස් සහතිකයක් ඕනෙ :dull: :dull: අත්සන් කරන්න සාක්ෂිකාරයො දෙන්නෙක් ඕනෙ...
  6. markhaloce

    වෙච්චි දෙයක් නෑ :dull:

    වීදුරු කටු කන ආශ්මි ඇන්ටිගෙ හුරතලා නේ :rofl: :rofl: මටත් දවසක් ආශ්මිට ලණුවක් දුන්න කියල ගේමට ආව :baffled: :baffled:
  7. markhaloce

    මොකක්ද අවුල :dull:

    මොකක්ද අවුල :dull:
  8. markhaloce

    ඇස්_රිදෙනවද?

    අපේ පැත්තට දැන් රෑ වෙලා බං :sorry: :sorry:
  9. markhaloce

    වෙච්චි දෙයක් නෑ :dull:

    :yes: :yes: :yes: :yes: :yes:
  10. markhaloce

    ඇස්_රිදෙනවද?

    මගෙ කහපාට වුනා :sorry:
  11. markhaloce

    සරල විදියට මේක තේරුම් කරල දෙන්ඩ

    හරි බං :D :D මං කියන්නෙ අර d දාල ඕකට එන උත්තරේ ගත්ත විදිහ :D :D
  12. markhaloce

    ඇස්_රිදෙනවද?

    ඇල්ලුවෙ නෑ එලිය විතරක් නෙමෙ පාටත් වෙනස් වෙනව.. :no: :no: රෙප් :yes: :yes:
  13. markhaloce

    සරල විදියට මේක තේරුම් කරල දෙන්ඩ

    ඔව් උඹල හරි :yes: :yes:
  14. markhaloce

    සරල විදියට මේක තේරුම් කරල දෙන්ඩ

    d එතකොට ඔය අගේ හෙව්වෙ කොහොමද :shocked: පුළුවන්නම් හොයන විදිහත් දාපං :yes: :yes: රෙප් :yes: :yes:
  15. markhaloce

    වෙච්චි දෙයක් නෑ :dull:

    චීනෙ එලකිරියක් නෑ කියල අමතක වුනා :baffled: :baffled:
  16. markhaloce

    සරල විදියට මේක තේරුම් කරල දෙන්ඩ

    0/0 අනන්තෙ/අනන්තෙ අනන්තෙ*0 ඔය ටික විතරනෙ බැරි :dull: :dull: අනන්තෙන් බෙදුවාම බින්දුවයිනෙ බං :dull: :dull:
  17. markhaloce

    තාජුදීන් සමග මගේ සම්බන්ධයක් තිබුණේ නැහැ

    කෝ ෆොටෝ එකක් දාපං බලන්න :dull: :dull:
  18. markhaloce

    වෙච්චි දෙයක් නෑ :dull:

    ඉතිං ඕක කියන්න දෙයක්ද යකෝ ඌ ආවෙ නැත්තං කොහෙ දකින්නද :baffled: :baffled:
  19. markhaloce

    වෙච්චි දෙයක් නෑ :dull:

    වෙච්චි දෙයක් නෑ :dull: වැරදි විදිහට හිතන්න එපා මේක මේ ලව් හුටපටයක් එහෙම නෙමේ නැත්තං උඹල හිතන්නෙ එහෙමනෙ :angry: :angry: Radioactive ට වෙච්චි දෙයක් නෑ නේ :dull: :dull:
  20. markhaloce

    සරල විදියට මේක තේරුම් කරල දෙන්ඩ

    n අනන්තෙට යද්දි 1/n බිංදුව වෙලා එකේ අනන්තවෙනි බලේ 1 වෙන්නැද්ද බං ? :eek:

    No contents