මොකක්ද බං මේ කියපු කුණුහරුපෙ.. මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැනේ... සිංග්ලිෂ් වලින් කොටපිය බලන්න... අපේ ඔෆිස් එකේ එකෙක්ව මට මතක් උනා.. ඌ ලියල දෙන එකක් මොකක් හරි, තව චුට්ටකින් දුන්නම ඌටම ඒ ලියපුවා කියවන්න බැහැ...
උඹලටත් ගුටි කන්න වැඩක් සෙට් කරලා දෙන්නම්... අපි යන තැන ෆන් තමයි.. මල ගෙදර ගිහින්, අපේ...