එක දවසට ගෙවල් කියක බත් අපි කනවද ඉතින්..:yes:
උදේ දවල් වෙනසක් නැහැ, ඒ වගේම දුර පළාත් වල වාහනෙන් යනකොට තමයි ෆන් එක.. පිටිපස්සේ කොල්ලෝ ටික, ඉස්සරහ මහත්තුරු දෙන්නයි ඩ්‍රයිවර්...
කෙල්ලොන්ට විහිලු කරනවා මරා ගන්නවා...
ලොකු නිසාන් එකකට වහලක් ගහල තියෙන්නේ මණ්ඩලේ... අපි යන්නේ ඒ පිටිපස්සේ, සීට් දෙපැත්තේ...