1. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    උඹේ ද? පිහියක් ගෙනෙන්.... නයි ජුන්ඩක් දකින්නත් ආසයි...:lol:
  2. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    හිනා වැඩි වෙලා කලිසමේ චු යනවට බෙහෙතක් නැත්ද...
  3. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    http://www.elakiri.com/forum/member.php?u=398513 මේ ඉන්නේ බං තුවක්කුවක් අරගෙන..:lol:
  4. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ත්‍රෙඩ් එකේ කිවුව දේවල් හරි බං... අපි කතා කරපු පලියට පැනියෝ කියල කියනවනේ... එහෙනම් පැනියෝ වගේ ඉඳිමු කියල හිතුනා... අස්මි අක්කට, ලයිසියම් නංගිට, චාමලී නංගිට, රොසෙන් ඩොල් නංගිට මම කිසිම මැසේජ් එකක් දැම්මේ නැහැ ඊට පස්සේ... අපි නිසා මොකටද බං එයාලට ලජ්ජා කරන්නේ.. සාමාන්‍ය ජීවිතේදී වත් එහෙම නැති උනාට...
  5. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අද දින උපන් දිනය සමරන සෙඩ්‍රික් කොලුවාට සුභ උපන් දිනයක් වේවා කියල ප්‍රර්ථනා කරමු...
  6. labu gediya

    සුභ උපන් දිනයක් වේවා සහෝ... නිදුක් නිරෝගී සුව ලැබේවා... ආයුෂ වැඩි වේවා... අනාගතේ යහපත් වේවා..

    සුභ උපන් දිනයක් වේවා සහෝ... නිදුක් නිරෝගී සුව ලැබේවා... ආයුෂ වැඩි වේවා... අනාගතේ යහපත් වේවා..
  7. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    සුභ උදෑසනක් සහෝ... අපිට නම් දැන් දවල්ට කන වෙලාව... හරියටම 1.31
  8. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    පවුනේ බං නංගිලා... කොහොමත් කාඩ් එක වැදිලා තියෙන්නේ... අරුගේ ත්‍රෙඩ් නිසා.... ඒ නිසා කොහොමත් එකනෙ කියල, ඇරත් නංගිලා පවුනේ බං...
  9. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    හෙමින් එලියට එනවා කිවුවේ මීයද...:lol:;)
  10. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මාර වැඩේ බං අද උනේ... ඔෆිස් එකේ කෙල්ලෙක් මට රුපියල් 500ක් දීල කිවුව වීව එකක් ගෙන්න කියලා... ඉතින් මම ගෙනාව... පස්සේ බලද්දී ගෙන්න කියල තියෙන්නේ වීව නෙවෙයි ඊවා... ඒ වෙලාවේ දැනගත්තේ... පස්සේ ගිහින් වීව එක දීල ඊවා ඉල්ලද්දී කඩේ හිටපු කෙල්ලෝ මගේ දිහා බලනවා බං...:( හරියට අසහනෙට අරගෙන යනවා කියල හිතන්න...
  11. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අපෝ එපා.. කොල්ලෝ පාවිච්චි කරන්නේ නැහැ...
  12. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    උඹලගේ නයි ෆොටෝ එක දැකල දැකල ඊයේ රෑ හීනෙනුත් දැක්ක නයෙක් එක්ක වාඩි වෙලා කතා කර කර ඉන්නවා...:(
  13. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මට දෙන්න සනත් ජයසුරිය මහත්තය ගායනා කරන දූ අනුරාධා සින්දුව... මේකට එකතු කරගන්න සින්දු අහන්නේ නැති සියලු දෙනාම..
  14. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    mata denna lassana sinduwak.
  15. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ජය වේවා මචන්
  16. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    අලේ ලබුස් පැණි ලබ්බ ලබ්බ පැණියා රිදිලා..
  17. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ada thaniyen maa... handanne na maa.... maa damaa mun giyaa...
  18. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    ඉතින් ඒ මිනිස්සු කිවුවේ බොරු නෙවිනේ බං.. දිනපු හැමෝටම වාහන හම්බ උනානේ....:lol::lol::lol::lol:
  19. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 4

    මේ ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ වෙළඳ සේවයයි... මෙන්න දැන් ලැබුන පුවක්..

    No contents