මේ සිද්ධිය උනේ ඊයේ. 2024 හය වෙනි මාසේ වගේ කාලෙක මම මහනුවර කොටුගොඩැල්ල වීදියෙ තියෙන New Gift Lanka Kandy කියන shop එකෙන් earbuds එකක් ගත්තා. අරන් මාස දෙකක්වත් ගියේ නෑ earbuds වැඩ කරන්නෙ නැතුව ගියා. ඉතින් මම earbuds එකට මාස හයක warranty එකක් තියන නිසා shop එකට ගිහින් විස්තරේ කියල ගිහින් දුන්නා...