මචන් උබ අහල තියනවනේ මම බෞද්ධද කියල.ඔව් මම බෞද්ධ.මෙතන මම අහල තියෙන්නේ හඳහන ගැන මිසක් බුද්ධාගම ගැන නෙවෙයි.අර මොන රාලද මන්ද කියල ඉන්නේ, එයා තමයි පටලවන් ඉන්නේ.මට මචන් උබ කෙලින්ම කියන්න බුදු හාමුදුරුවෝ නැකත්,ග්රහ තරු විශ්වාස කරන්න කිව්වද ප්රතික්ෂේප කරන්න කිව්වද කියල?මේක බුද්ධාගම ගැන අහපු එකක්...