Horoscope kuja shani yogaya?

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,036
    5,228
    113
    බුදු හාමුදුරුවො ඉන්දියාව කියන තුප්පහි රටෙ ඉපදුන්නා නම් මොකද වැඩිපුර බෞදයො එහෙන් නැතුව ලංකාවෙ ඉන්නෙ ...,??

    මෙතන නම් පොඩ්ඩක් අවුල් මචං. ඒ කාලෙ බුදු හාමුදුරුවො ඉන්දියාවෙ ඉපදුනෙ පස්මහ බැලුම් බලල මම ඉගෙනගෙන තියන විදිහට නම්. කාලය දීපය දේශය කුලය මව. ඒ කාලෙ ඉංදියාව සුපිරියට තියෙන්න ඇති. ලංකාව මෙලෝ රහක් නැතුව තියෙන්න ඇති. නැත්තන් ලංකාවෙ ඉපදෙනවනෙ. ඒ කියන්නෙ බුදු හාමුදුරුවන්ගෙ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් මිනිස්සු එහෙ ඉන්න ඇති ඒකයි. අනිත් එක බුදු හාමුදුරුවෝ පිරිනිවන්පානකොට කිවුවලු ඉස්සරහට බුදු දහම පැවතෙන්නෙ තමං ඉපදුන රටේ නෙමේ වෙනත් රටක කියල. ඒක නිසා ලංකාවට පිටුවහල් කරපු විජය ඇතුලු පිරිසත් ආරක්ෂා කරන්න කියල බුදුහාමුදුරුවො දෙවියන්ට කිවුවලු. අහල තියෙන්නෙත් එහෙමයි. ඔයා 2 වසරෙ පාඩම් පොතේ ඒක අහල නැද්ද?
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ

    දීපය කියන එකේ තේරුම මොකක්ද ?
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,036
    5,228
    113
    දීපය කියන එකේ තේරුම මොකක්ද ?

    දන් නෑ කොල්ලො ඒක නම් :no: :no:. නිකන් රට වගේනෙ. එතකොට දේශයත් රට වගේනෙ :eek: :eek:
     
    dewguy

    Member
    May 21, 2016
    41
    3
    0
    මමත් මේ නූල දිහා ටිකක් බලන් හිටියා.මෙන්න මේ කතාව දැක්කම මටත් හිතුන මේකට ටිකක් ඔලුව දාන්න.මෙහෙම කියන උඹ බෞද්ධයෙක් නෙමෙයි නේද..?ඉගෙන ගත්තට මදි මහත්තයො බුද්ධිය නැත්නම්.ලංකාවෙ ඉන්න බෞද්ධයැයි කියන සමහර අයත් (වැඩිදෙනෙක්) බෞද්ධ නොවන සිලුම අයත් මිත්‍යාදෘෂ්ඨික අය තමයි.ආර්ය අෂ්ඨාංගික මාර්ගය දැන හදුනාගෙන ඒතුල ගමන් ගන්නා අය පමණයි සම්මා දාෂ්ඨික වෙන්නෙ.

    මචන් උබ අහල තියනවනේ මම බෞද්ධද කියල.ඔව් මම බෞද්ධ.මෙතන මම අහල තියෙන්නේ හඳහන ගැන මිසක් බුද්ධාගම ගැන නෙවෙයි.අර මොන රාලද මන්ද කියල ඉන්නේ, එයා තමයි පටලවන් ඉන්නේ.මට මචන් උබ කෙලින්ම කියන්න බුදු හාමුදුරුවෝ නැකත්,ග්‍රහ තරු විශ්වාස කරන්න කිව්වද ප්‍රතික්ෂේප කරන්න කිව්වද කියල?මේක බුද්ධාගම ගැන අහපු එකක් නෙවෙයිනේ.ප්‍රධාන ප්‍රශ්නෙන් පිට පනින්නේ නැතුව උත්තර දෙන්නකෝ.

    ප.ලි : මට දැනගන්න ඕන අදහස දැනගත්ත මේ thread එකෙන්.ඒක නිසා මම මින් පස්සේ reply කරන්නේ නැහැ.reply කරපු හැමෝටම thanks.අවසන් නිගමනය තමයි හඳහනක් බල බල අවුරුදු ගානක් නාස්ති කරන එක තේරුමක් නැහැ කියන එක.යම් ප්‍රමානෙකට බැලුවට කමක් නැහැ ඕකෙම එල්ලිලා ඉන්නේ නැතුව:lol::yes:
     
    Last edited:

    senehasa sss

    Member
    Jan 14, 2013
    96
    8
    0
    ඔය යොගේ තියෙන අය ටිකක් කඩිසරව වැඩකරන ඉක්මනට කේන්තියන අය. ඒ වගේ කෙනෙකුට ඉතාම හෙමින් වැඩ කරන කෙනෙක් සෙටි උනොත් ඉතින් ගැටුම් තමයි. එහෙම නැතුව වෙන ප්‍රශ්න එන එත අඩුයි. සමහරු කියනවා සහකාරයා මැරෙනවා කියලා අකාලයේ. ඒකට නම් ඉතින් ඒ යොගේ විතරක් බලපාන්නේ නෑ. අදලාල කෙනා සසරේ කරපු අකුසල් කර්මත් ඒවට බලපානවා. ඕක දැඩිව බලපාන්නේ නවාංශකෙත් ඒ විදියටම තිබුනොත් කියලත් මතයක් තියෙනවා. කොහොම වුනත් හොයලා බලලා කරගන්න එක නුවණට හුරුයි. මේකේ ඇත්තක් නැත්තෙමත් නෑ.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,036
    5,228
    113
    බුදු දහම එක්ක සම්බන්ධයක් නෑ ඕක. හිරු එකේ පොය දවසෙ වැඩ සටහනක ඕක කිවුව. බුදු හාමුදුරුවො එහෙම කියල නැ කියල.
    ඔය විකාර හරියන් නෑ. උබල කසාද බැදල පන්සල් පල. ගෑනි එක්ක මිනිස්සුන්ට උදවු කරපන්, දන් දීපන්, පොඩි එවුන්ට ඉගෙගන්න උදවු කරපන්, පන්සල් වලට උදවු කරපන්, ලෙඩුන්ට උදවු කරපන් . එතකොට ඔය හුත්තවල් පස්සෙන් එන එකක් නෑ. කලින් අර රාල අයිය කියපු සෙත් කවි සීන් එකත් අවුලක් නෑ වගේ. කලින් ධර්මාචාර්‍ය කළා කිවුව නේද උබ. ඉතින් මේ වගෙ කෙනෙක් ඕවගෙ දේවල් අහන එකත් පුදුමයි. මම නම් දහම් පාසල් ගියෙත් 8 වසරට විතරයි.
     
    ප.ලි : මට දැනගන්න ඕන අදහස දැනගත්ත මේ thread එකෙන්.ඒක නිසා මම මින් පස්සේ reply කරන්නේ නැහැ.reply කරපු හැමෝටම thanks.අවසන් නිගමනය තමයි හඳහනක් බල බල අවුරුදු ගානක් නාස්ති කරන එක තේරුමක් නැහැ කියන එක.යම් ප්‍රමානෙකට බැලුවට කමක් නැහැ ඕකෙම එල්ලිලා ඉන්නේ නැතුව:lol::yes:

    හඳහනේ අවුරුද් ගණන් එල්ලිලා ඉන්නෙ නැතුව තමන්ට ගැලපෙන හඳහනක් හොයා ගන්න ඉක්මන් ක්‍රමයක් ගැන මේ නූලෙම පෝස්ට් එකක් ඇති. ඒක අත්හදා බලලා ඔයා ඔයාගෙ ප්‍රශ්නෙන් ගොඩ එන්න. වෙන්න ඕනා එච්චරයි නේ.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    දැන් එතකොට හරියට කේන්දර බලන උන් ඉන්නේ කොහෙද ?ඉතිං බං හරියට කේන්දර බලන උං නැත්තන් ඕක නොබල ඉන්න එක නෙවෙයිද හොඳ?:lol::lol::lol:

    දන්න විදිහට මෙයා හොදයි...
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    kendare kiyanne minissu baya karanna hadapu ekak, yamak hithala karanna beri amu harak thamai oya kendare wiswasa karanne; mahinda giyata passe oya kendara karayonta thiyana thana dan aduwela yay kiyala bayata thamai ara Chandrasiri Bandaraya kade giye, paw oya :dull:
     
    • Like
    Reactions: topkollek

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    ssss.jpg

    මෙන්නේ කොන්ද පණ නැති උන් දෙන්නෙක් rep කපල. අපරාදේ දවල්ට කන්න තිබ්බ rep ටික.තොපිල තමයි අනුන්ගේ අදහස් වලට ගරු කරන්න දන්නේ නැත්තේ. ඕව කැපුවා කියල මාව නවත්තන්න බෑ. මොන සක්කරයට උණත් කියන්න තියන දේ කියනවා.:lol::lol:
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,336
    6,763
    113
    හෙල බිමේ
    බුදු දහම එක්ක සම්බන්ධයක් නෑ ඕක. හිරු එකේ පොය දවසෙ වැඩ සටහනක ඕක කිවුව. බුදු හාමුදුරුවො එහෙම කියල නැ කියල.
    ඔය විකාර හරියන් නෑ. උබල කසාද බැදල පන්සල් පල. ගෑනි එක්ක මිනිස්සුන්ට උදවු කරපන්, දන් දීපන්, පොඩි එවුන්ට ඉගෙගන්න උදවු කරපන්, පන්සල් වලට උදවු කරපන්, ලෙඩුන්ට උදවු කරපන් . එතකොට ඔය හුත්තවල් පස්සෙන් එන එකක් නෑ. කලින් අර රාල අයිය කියපු සෙත් කවි සීන් එකත් අවුලක් නෑ වගේ. කලින් ධර්මාචාර්‍ය කළා කිවුව නේද උබ. ඉතින් මේ වගෙ කෙනෙක් ඕවගෙ දේවල් අහන එකත් පුදුමයි. මම නම් දහම් පාසල් ගියෙත් 8 වසරට විතරයි.

    ..
     
    දන්න විදිහට මෙයා හොදයි...

    මේ කේස් එකේදි කේන්දර බලන අය හරියන්නෙ නෑ. මොකද අඩු ගැලපීම් තියෙන කේන්දරයක් නේ. ඒනිසා හරි යන්නෙ සෙත් කවියක්ම තමයි. ඉතිං පුළුවන් නම් හොඳ සුපිරි සෙත් කවි ස්නයිපර් කෙනෙක්ම "වන් ශොට් වන් කිල්" වෙන්න අල්ලලා දෙන්න.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,336
    6,763
    113
    හෙල බිමේ
    මෙතන නම් පොඩ්ඩක් අවුල් මචං. ඒ කාලෙ බුදු හාමුදුරුවො ඉන්දියාවෙ ඉපදුනෙ පස්මහ බැලුම් බලල මම ඉගෙනගෙන තියන විදිහට නම්. කාලය දීපය දේශය කුලය මව. ඒ කාලෙ ඉංදියාව සුපිරියට තියෙන්න ඇති. ලංකාව මෙලෝ රහක් නැතුව තියෙන්න ඇති. නැත්තන් ලංකාවෙ ඉපදෙනවනෙ. ඒ කියන්නෙ බුදු හාමුදුරුවන්ගෙ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් මිනිස්සු එහෙ ඉන්න ඇති ඒකයි. අනිත් එක බුදු හාමුදුරුවෝ පිරිනිවන්පානකොට කිවුවලු ඉස්සරහට බුදු දහම පැවතෙන්නෙ තමං ඉපදුන රටේ නෙමේ වෙනත් රටක කියල. ඒක නිසා ලංකාවට පිටුවහල් කරපු විජය ඇතුලු පිරිසත් ආරක්ෂා කරන්න කියල බුදුහාමුදුරුවො දෙවියන්ට කිවුවලු. අහල තියෙන්නෙත් එහෙමයි. ඔයා 2 වසරෙ පාඩම් පොතේ ඒක අහල නැද්ද?

    ඉතිහසය ඔනෙ කෙනෙකුට වෙනස් කරන්න පුලුවන් බන්. සුද්දො රට අල්ල ගත්තයින් පස්සෙ උන්ට එ වැඩෙ තවත් ලෙසි උනා. මාතලේ අලුවිහරයෙදි ඇත්තු 7දෙනෙක් ගෙ උසට ලොකු බුදු ධහම ගැන පොත් ගොඩක් පුච්චල කිව්වලු. මීට පස්සෙ ලංකාවෙ රහතුන් බිහි වෙන්නෙ නැ කියල. මෙක කිසිම ඉතිහස පොතක සදහන් වෙන්නෙ නැ.