ithin ban pita ratawala un owa balalada marry karanne ?![]()
බඳින තරමටම ඒ රටවල දික්කසාදත් වැඩි ඒකනේ.
ithin ban pita ratawala un owa balalada marry karanne ?![]()
ඉදිරියේ රාළ;20176256 said:බඳින තරමටම ඒ රටවල දික්කසාදත් වැඩි ඒකනේ.

Oye kiyana tharam owa harinam insurance company ehema wahanna wenawa ban . Ai accident ,mwage ewa wenna thiyena kaale baluwa insurance gaththa claim kara. Godane.
Oka business ekak nouna saahena kaaleka udadi thamai mage yaluwekge seeya bandala thiyenne.bandinna yanakota keepa thanakinma kiwwalu bandoth aniwaryen wife maasa thunak athulatha marenawa kiyala.seeya oka ahanne nathuwa bandala.
E bandinakota wife(aruge aachchi )ta aurudu 16i lu.kiwwath wage aachchi marunalu .habai aurudu 80 gaanak indala thamai marila thiyenne
Mechcha watina budu dahama thiyena rate ape un budu dahama paththaka thiyala kendarayak passe , apala passe, grahayo passe pannana ekane ban wade. Hamuduru waruth e dewal karanawane.
Dan budu dahamai kendarei connect karanna lasthi wenna epa pera kara karma thamai kendare thiyenne kiyala. Ai oi kalpa gaanak karapu paw pin oye kotu tika asse map karanna puliwannam, ekath ipaduna welawa thana anuwa , maaraine oi. Ethakota eka welawe ekama thana ipaduna dennekge karma shakthiya sampoornayenma samanai.
Why is astrology bullshit? Because twins don't lead the same life.![]()
Owage aththak na kiyanne na mama.yam kisi aththak athi.eth owa matha hama deyakma theeranaya wenne na. Hamadeyakma wenne niyama darma 5k nisa.e 5n ekakwath na graha niyama kiyala ekak.
Habai mama kalin kiwwa wage owa balapaanne hithata. Hithata wadunothnam mona boruwa unath e de wenna loku chance ekak thiyenawa. Oka thamai kathawa. Owa nobalama hitiyama iwarai. Balanawanam owata anuwa wada karapalla nathnam iwarai
ඉදිරියේ රාළ;20176311 said:ඒ නිසාමනේ බං ඒ කාලේ ලංකාවේ රක්ෂණය කියල ව්‍යාපාරයක් නොතිබුණේ, රක්ෂණයත් ලංකාවට ආවේ පිටරටින් නේ.
ඔහොම ඕනෑ තරම් කියනවා හරියට සාත්තරේ නොදැන වැඩ කරන අය. සාත්තරේ දැනගෙන හරියට වැඩ කරන කිසිම කෙනෙක් ඔහොම කතාවක් ඔයාගෙ යාළුවගේ සීයට කියන්නෙ නෑ.
ඉතිං දරුවො මහණ කරන්නෙත් කේන්දරේ බලල නේ. කේන්දරේ නොබල මහණ කරල පස්සෙ සිවුරු ඇරපු අය කොච්චර නම් ඉන්නවද ? නමුත් කේන්දරේට අනූව මහණ වුණ හාමුදුරුවරු ඔක්කොම අද වෙනතුරුත් මහණ කම රැකගෙන ඉන්නවා. ඒ මොකද ඒ ?
නෑ එහෙම වෙන්නෙ නෑ. ඕක නැකත් රාළ කියල දෙයි ඔයාට.
නියාම ධර්ම පහෙන් කේන්දරේට අහු වෙන්නේ සෘතු නියාමයයි, කර්ම නියාමගේ පොඩ්ඩකුයි (ඔක්කොම අල්ලගන්න පුළුවන් වෙන්නේ බුදු හාමුදුරුවන්ට පමණයි කියලයි මම හිතන්නේ), චිත්ත නියාමයෙනුත් ටිකකුයි විතරයි.
ඒකෙන් ඉතිං හරි තීරණයක් ගන්න මඟ පාදගන්න පුළුවන්. ඒක තමයි ඔය දක්ෂයො කරන්නේ. හරියට නොදන්න අය දක්ෂයො වෙන්න ගිහින් වරද්ද ගන්නෙත් එතන තමයි.
නොබල හිටියම ඉවරයි කිව්වට නොබල හිටපු උනුත් බහුතරයක් ඉවරයි නේ. ඒකනෙ මෙතන ප්‍රශ්නේ.

Machan,
Kuja shani yogaya thiyena ayata hariyata tharahaa yanawaa, eka wiwaahayata balapaanawaa lu.
Kuja shani dosha thiyena kenek kuja shani dosha thiyena kenek bandama oya doshaya nathi wenawalu.
Eka nikan wisen wisa nasanawaa wagey lu.
Mangala yojanaa ad daaddi "Kuja Shani" yogaya athi aya pamanak wimasanna kiyalaa daanna, ethakota ubata galapena aya witharak ubawa contact karai![]()
මට හිතෙන විදිහ..
ජෝතිෂ්‍ය කියන්නේ විශ්වාසයක් පමණයි. ප්‍රශ්නේ තියෙන්නේ ඔයා විශ්වාශ කරනවද නැද්ද කියන එක. සමහරු ඉන්නව ඔය මගුල නිසා අවරුදු ගානක් යාලු වෙලා ඉදල දෙපැත්තකට වෙලා ඉන්න ජෝඩු.. නොපෙනෙන දෙයක් නිසා කොල්ලෙක් විශේෂයෙන් කෙල්ලව අතාරිනවා කියන්නේ ඌ නුගත් කොන්ද පන නැති පොන්සියෙක්.
Why is astrology bullshit? Because twins don't lead the same life.
Ps: මට කියන්න ඕනි උනේ කේන්දර සින් ඇත්ත උනත් නැති උනත් ඒක නිසා ඔයාගේ ජිවිතේ නාස්ති කරගන්න එපා.


Koheda dan nobala hitapu bahutharayak iwara une .owa balanne lankawei indiyawei witharai.
ethakota me ratawal dekada loke balawathma ratawal da.
Owage ellila inna nisa thamai ape ratatama me hena gahilagihin thiyenne. Dakkane kalin hitapu maha ekaa owa passe duwala karagaththa de americawe un kendare balala wada karala wenna athi loke balawathama jathiya une.ane baila nogaha hitapan ban.
Hamuduruwo mahana karanne kendare balalada? Ekanam penawa campus aapu hamuduruwo karana wada dakkama .siuru arala yana eka haamuduru kenekgewath kendare balala na ethakota? ane palayan ban yanna.kendareta anuwa mahana una okkoma mahanakama rakagena innawa kiyala kohomada kiyanne.?
ඉදිරියේ රාළ;20176474 said:මෙන්න ඉවර වෙන හැටි බලා ගන්න.
![]()


ඉදිරියේ රාළ;20176474 said:මෙන්න ඉවර වෙන හැටි බලා ගන්න.
![]()
රටක බලයයි දික්කසාද අනුපාතයයි අතරෙ තියෙන සම්බන්දෙ මොකක්ද ? උඩ මැප් එක බැලුවම යුධ හා මුදල් අති බලවත් රටවල් වල දික්කසාද වැඩියි. ඒත් මනුෂ්‍යත්වය අතින් බලවත් රටවල් වල දික්කසාද අඩුයි. මොකක්ද ඒකෙන් අපිට ගන්න පුළුවන් වෙන්නේ ?
කලින් හිටපු මහ එකා කෙළවගත්තේ කේන්දර නිසා නෙවෙයි, සඳහිරු සෑය වැරදි නුසුදුසු තැන හදන්න ගිය නිසා. වෙන තැනක හැදුවා නම් අදන් මිනිහට බලය තියෙනවා.
ඔයා ඔය අමෙරිකාව ලෝකෙ බලවත්ම ජාතිය කියල හිතං ඉන්නෙ හොලිවුඩ් ෆිල්ම් වැඩිපුර බලන හිංදා වෙන්න ඇති. ඇත්ත තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්.
දැන් කාලේ ඔක්කොම හාමුදුරුවරු කේන්දර බලලා නෙවෙයි නේ මහණ කරන්නේ. ඉස්සර නම් එහෙමයි. මහණ කම රැකගෙන ඉන්න පොඩි කාලේම මහණ වුණ හාමුදුරුවරු එක්ක කතා කරල බලන්නකෝ ඔබ වහන්සේට මෙච්චර හිතේ බලයක් තියෙන්නෙ කොහොමද පැවිදි දිවිය රැකගෙන ඉන්න කියලා, කියන්නෙම කේන්දරේ මහණ යෝගය නිසා කියලයි.
Kokatath kiyala uththarayak deelama yannam.oya dikkasada anupaathaya newei GDP per capita wage measure ekak aran balapan balawathma rata hoyanna.ethakota therei.
kendara balanne bandinna witharak newei ape rate wisheshayen umbala wage un lat ekata yannath oka balanawane.oye dikkasada anupaathayata hethuwa culture eka kiyala man dethun paarakma kiwwa.dakke nadda.
Ethakota kendare nobala mahana karana okkoma campus enawa athi ne.ekane campus ena hamuduruwaru bahutharaya siuru arinne.
Man aye umbata reply karanna enne na ban.therumak na mage kaaleth naasthi karagena.umba onnaohe oka badagena hitapan grahayo awith umbata karala dei gaanata .
Man hithanne umbe me comment eka dakkama anith ayath umba gana therum ganna athi
ඉදිරියේ රාළ;20175975 said:මේකයි මචෝ සීන් එක,
ඉස්සර කාලේ කේන්දරේ ගැලපුනා නම් කසාඳ බැන්දා ප්‍රශ්න නෑ ෆුල් සොමියෙ හිටියා, දැන් කේන්දරේ නොබල කසාද බඳිනවා ආතල් එක ටික කාලයයි, ඊට පස්සෙ ප්‍රශ්න වැලයි ලෙඩ ගොඩයි.
ඔන්න ඔය මුලින් කියපු සොමිය විඳින්න ඕන නම් ගැලපෙන කේන්දරයක් එනකල් ඉවසපං. නැත්තම් ඉක්මන් වෙලා බැඳලා පස්සෙ නියව නියව හිටපං.

අනේ නිකං පලයන් බං යන්න මේ කේන්දර කියන්නේ විකාරයක් . හොඳට හොයල බලපන් ඔය කේන්දර ගැලපිල බැන්ද සමහර උන් දික්කසාද වෙලා. කේන්දර ගැලපෙන්නේ නැතුව බැන්ද සමහර උන් ජොලියේ ඉන්නවා . අනික මේ කේන්දර කියන කෙහෙල්මල් බලන්නේ සිංහල බෞද්ධයෝ විතරයි.කතෝලික මුස්ලිම් උන් බලන්නේ නෑ, Machan,
Kuja shani yogaya thiyena ayata hariyata tharahaa yanawaa, eka wiwaahayata balapaanawaa lu.
Kuja shani dosha thiyena kenek kuja shani dosha thiyena kenek bandama oya doshaya nathi wenawalu.
Eka nikan wisen wisa nasanawaa wagey lu.
Mangala yojanaa ad daaddi "Kuja Shani" yogaya athi aya pamanak wimasanna kiyalaa daanna, ethakota ubata galapena aya witharak ubawa contact karai![]()


පිට රට වල උන් විශ්වාස කරන්නේ උන්ගේ දෙවියා කියන දේ විතරයි.. හැබැයි දැන් නම් ඔය එක දෙවියෙක් වත් නෑ කියන කට්ටියකුත් ඉන්නවා..ithin ban pita ratawala un owa balalada marry karanne ?![]()
අනේ නිකං පලයන් බං යන්න මේ කේන්දර කියන්නේ විකාරයක් . හොඳට හොයල බලපන් ඔය කේන්දර ගැලපිල බැන්ද සමහර උන් දික්කසාද වෙලා. කේන්දර ගැලපෙන්නේ නැතුව බැන්ද සමහර උන් ජොලියේ ඉන්නවා .
ඉදිරියේ රාළ;20176128 said:මචං ඒ කේන්දර සුපිරියටම ගැලපෙනවයි කියල හිතාගෙන ඉන්න හෝ එක්කො රැවටුන එවුන්. කේන්දර ගැලපිල්ල කියන තරම් සරල වැඩක් නෙවෙයි. ඕය සීන් එක ගැන නැකත් රාළ හොඳට උඹට කියල දෙයි.
අනික මේ කේන්දර කියන කෙහෙල්මල් බලන්නේ සිංහල බෞද්ධයෝ විතරයි.කතෝලික මුස්ලිම් උන් බලන්නේ නෑ,