පරනිර්මිත වසවර්තිය
අවසාන දිව්‍ය ලෝකයයි. වැඩිම කම් සැප ඇත්තේද මෙහිය.මෙහි වැසියන්ට තමන් වෙනුවෙන්ද අනුන් වෙනුවෙන්ද පස්කම් සැප නිර්මාණය කල හැකිය.එහෙයින් මෙහි ඇති සැපයෙහි සිමාවක්ද නැත. මෙහි ආයුෂ දිව්‍ය වර්ෂ 16000කි. මිනිස් වර්ෂ 1600 එහි එක් දිනයකි. ඒ අනුව වර්ෂ 921 කෝටි 60 ලක්ෂයක් දිව්‍ය සැප විදිමට...