මෙහෙම වෙන්නේ මොනිටරේ අවුලක් හින්ද ද. කේබල් අවුලක් ද? පට්ට පරණ මොනිටරයක් හැබැයි. එක colour එකක් තමයි ඔහොම අමුතු විදියට burn වෙලා වගේ තියෙන්නේ. මොනිටරේට කෙලවෙයි ද? මට මේක check කර ගන්න extra cable එකකුත් නෑ. කවුරු හරි දන්න කෙනෙක් කියන්න
Last edited:

face kiyala search karama ena face ekak gatte. mune thiyena colour ekakata thamai godakma oya colour burn awula pennanne ekai 

ඕක කියනකොට සිරා සිද්ධියකුත් මතක් වුණා.පස්සේ දන්න ඕනි.