හැම ප්රශ්නයකටම විසඳුම් ආගම් තුලින්ම සෙවීමට උත්සාහ කිරීම හා සියලු හොඳ නරක ඒවා ඈඳාගෙන කියාදීම නිසා කිසියම් අවස්ථාවක එහි කොටසක් පිලිබදව අවිශ්වාසයක් ඇතිවුවහොත් එම ආගම් පිරිහීමකට ලක්වෙන්න පුළුවන්, ඒ පිළිබඳව ඇති විශ්වාසය බිඳවැටීම නිසා. ඒ වගේම එය පිළිගත් සමාජයත් හොඳ නරක කියා දෙයක් නැතැයි කියා සිතන්නත්...