1. K

    රාගම අවටින්

    annex bump
  2. K

    කෝටි 5ක ආයොජනයක්

    කෝටි 5 කින් හිතන තරම් ලොකු දෙයක් කරන්න බෑ ඉස්සර වගේ.
  3. K

    කෝටි 5ක ආයොජනයක්

    tourism සයිඩ් ඵකට බැස්සොත් මොකෝ.
  4. K

    Srilankan Airline Cabin crew

    Because we don't get to see anything aesthetic after going up.
  5. K

    Srilankan Airline Cabin crew

    good question.
  6. K

    Breakup එකක් උනාම?

    බ්රේක්අප් කියන්නෙ තුවාලයක් වගේ දෙයක් හොඳ වෙනවා හිමීට ඒ අවශ්‍ය කාලය මනසට ලබාදෙන්න තමන්ගෙ එදිනෙදා කටයුතු වෙනදට වඩා හොඳින් කරගෙන යන්න අනාගතය දෙස සුභවාදීව බලන්න.
  7. K

    ලක්ශ 45-55 අතර වාහනයක් ??

    පොඩ්ඩක් ඉන්න විද්වත් මණ්‌ඩලය වාහන නැවත ආනයනය කිරීම පිලිබඳ සාකච්ඡාවක ඉන්නෙ. දැන් ඔයාට ඕන ඇදලා යන එකක්ද? ආඬාගෙන යන එකක්ද ?
  8. K

    අඩෝ.. 70%ක්ම Surgery එක කරගන්න බැරිව මැරෙනවා..

    මේ රටේ බොහෝ මිනිසුන් ජීවත් වෙන්නෙ සිහින ලෝකවල යතාර්ථය මොනතරම් ඛේදජනකද කියලා තේරුම්ගන්න ඕනකමක් නෑ. එහෙම දැක්මක් නැතුව ඕවා නිවැරදි කරන්නත් බෑ.
  9. K

    ඇගට පන නැති SEEN එකක්

    ආතරයිටිස් ගැන බලන්න තව තයිරොක්සින් චෙක්කරගන්න
  10. K

    ලංකාවේ ටුවරිස් වලට වෙලා තියන දේ......

    ඔය කොතනත් එකයි, බලන්න එන කෙනෙකුට ඒක නිදහසේ කරගන්න අවස්ථාවක් නෑ වටවෙලා ඉන්න වෙළඳ මාර සේනාව බලෙන් හරි සුද්දයක් දෙන්න බලන්නෙ. හැම දේම ස්වභාවිකව සිදුවෙන්න ඉඩහරින්න ඕන ස්මූත් විදිහට නැත්නම් යන අයට ඒක ස්ට්‍රෙස් එකක්. කාර් පාකින් හමුදාව තව පැත්තක.
  11. K

    ඇගට පන නැති SEEN එකක්

    සෙම අමාරු තියනවද
  12. K

    පිටරට vs ලංකාවෙ බඩු.... 🇱🇰🇪🇺🇬🇧🇺🇸🇦🇺

    german toshiba lap ekak thibuna patta quality display ehema supiri viewing angle ehema wadiy eke maranna bari laptop.
  13. K

    පිටරට vs ලංකාවෙ බඩු.... 🇱🇰🇪🇺🇬🇧🇺🇸🇦🇺

    ehema thamayi wenne godak components wenas karanawa. samsung phone ekaka Germanyen gaththa eakakuyi mehen gaththa ekakuyi camera lenses pawa wenas. mehe agentslagen specifications ahuwama sitewalin balanna kiyanawa ewaye thiyenne hoda ewa review karala ewa mehe thiyana ewaye naa.
  14. K

    සීගිරිය නරඹන්න විදෙස් සංචාරයක ටිකට් එකක් රුපියල් දසදහසයි..

    දියුණු රටවල සේවා ගාස්තු වැඩියි පඩි වැඩියි, කොස්ට් එකට ආදාලව ගාස්තුව අය කරනවා. මෙහෙ මෙහෙ වියදමට ගැලපෙන්න ගාස්තු අයකරන්න ඕන.
  15. K

    පිටරට vs ලංකාවෙ බඩු.... 🇱🇰🇪🇺🇬🇧🇺🇸🇦🇺

    tv වලත් ඕක තියනවා. dynamic contrast ratio meheta gena ewaye aduyi e number ekema honda rataka ewata wada. owata use karana electronic parts pawa balayi adukule ratawalata export karana ewawala
  16. K

    සීගිරිය නරඹන්න විදෙස් සංචාරයක ටිකට් එකක් රුපියල් දසදහසයි..

    මේවා හදන්න පුළුවන් රටවල්ද බං එකක් අමාරුවෙන් හදනකොට තව අලුත් වැරදි දහයක් විතර කරනවා. පිස්සු හැදිලා හොඳවෙලා ආයෙත් හැදෙනවා. ගල පෙන්නන්න ගාන වැඩියි..! ------ Post added on 1692090834
  17. K

    සීගිරිය නරඹන්න විදෙස් සංචාරයක ටිකට් එකක් රුපියල් දසදහසයි..

    පිදුරංගල නැගලා සීගිරියෙ පොටෝ දානවා.

    No contents