Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
55 minutes ago
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Today at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
K
ගිහි අපිට පැවිද්දන් හට බණ දෙසීමට සිදු වෙයිද?
ඇයි ඉන්නෙ ගිහි පිරිත් සෙට්.
kingcapton
Post #3
Aug 19, 2023
Forum:
ElaKiri Talk!
K
මට මෙහෙම නොවුනානම් මම අද හොද තැනක.
ඕවට උපතින්ම හුරු වෙන්න ඕන මේ රටේ හැටියට. "දේශේ හැටියට වාසේ" කියනවනෙ.
kingcapton
Post #9
Aug 19, 2023
Forum:
ElaKiri Talk!
K
ලංකාවෙ හැදෙනකම් බලන් ඉන්න එක තේරුමක් නැත්තෙ ඇයි
රට හදන්න නම් බය නැතිව හරි තීරණ ගන්න පුලුවන් කෙනෙක් ඕන එයාට සපෝට් කරන හොඳ දැක්මක් තියන පිරිසක් ඕන මොකද බොහෝ දෙනෙක් අකමැති දේවල් කරන්න වෙනවා මේක ගොඩට තල්ලු කරන්න. නායකයට විතරක් රටක් හදන්න බෑ.
kingcapton
Post #51
Aug 19, 2023
Forum:
ElaKiri Talk!
K
සක්විති දොස්තර
රෝගීන් ඔබේ ප්‍රථම රාජකාරිය කරගන්න.
kingcapton
Post #12
Aug 19, 2023
Forum:
ElaKiri Talk!
K
ලංකාවෙ හැදෙනකම් බලන් ඉන්න එක තේරුමක් නැත්තෙ ඇයි
නීතිය අපක්ෂපාතීව හා සාධාරණව ක්‍රියාත්මක වියයුතුයි තැනින් තැනින් සිස්ටම් බ්රේක් ඩවුන් වෙන්න ඉඩ හැරියොත් රට විනාශ වෙනවා බුද්ධිමත් දක්ෂ සංවේදී පුද්ගලයන් රට හැර යාමට ඒක හේතුවක් වෙනවා.
kingcapton
Post #35
Aug 19, 2023
Forum:
ElaKiri Talk!
K
ත්‍රීවිල් සර්විස් උපකරණ ගන්න තැනක්
AC Paul hari General equipment sangaraja mawatha.
kingcapton
Post #6
Aug 19, 2023
Forum:
ElaKiri Help
K
පෙම්පත් කැලයක් ගිනිබත් කරයි
පෙම් ගින්නක්.
kingcapton
Post #14
Aug 19, 2023
Forum:
ElaKiri Talk!
K
පෑලියගොඩ ගින්නක්!
fire first safety second.
kingcapton
Post #12
Aug 19, 2023
Forum:
News
K
පෑලියගොඩ ගින්නක්!
ඒහෙම වෙන්ටැ
kingcapton
Post #8
Aug 18, 2023
Forum:
News
K
මචන් ගම්පහ අවට සම්පූරන දවසක ඇවිදින්න,බලන්න තියෙන හොඳම තැන් මොනවද?
eya goda pathte man hithanne.
kingcapton
Post #19
Aug 18, 2023
Forum:
ElaKiri Talk!
K
මචන් ගම්පහ අවට සම්පූරන දවසක ඇවිදින්න,බලන්න තියෙන හොඳම තැන් මොනවද?
palm village hotel, uswetkeyiyawa beach thiyanawa pool thiyanawa.
kingcapton
Post #17
Aug 18, 2023
Forum:
ElaKiri Talk!
K
පෑලියගොඩ ගින්නක්!
පෑලියගොඩ ප්‍රදේශයේ රසායනික ද්‍රව්‍ය ගබඩාවක ගින්නක් හටගෙන ඇතිබව නිව්ස් එකක් දැක්කා.
kingcapton
Thread
Aug 18, 2023
Replies: 12
Forum:
News
K
ලංකාවෙ හැදෙනකම් බලන් ඉන්න එක තේරුමක් නැත්තෙ ඇයි
මේකෙත් ඇත්තක් තියනවා:yes:
kingcapton
Post #17
Aug 18, 2023
Forum:
ElaKiri Talk!
K
ප්‍රශ්නයක් උදව් කරන්න. උපදෙස් දෙන්න.......
එහෙම මැජිකල් වැඩ ඇතැයි සිතන්න අමාරුයි.
kingcapton
Post #31
Aug 18, 2023
Forum:
ElaKiri Help
K
ප්‍රශ්නයක් උදව් කරන්න. උපදෙස් දෙන්න.......
එහෙම විෂක් නම් උන්ටත් වදිනවනෙ. අසනීප නම් ඉතින් වෙන හේතු නිසා ඇතිවෙන් ඇති මානසික සහනය නොමැතිකමත් රෝග ඇතිවෙන්න හේතු වනවා. ගැලපෙන්නෙ නැති තැනකින් ඉවත්වෙලා හොඳ තැනකට යන එක පරාජයක් නෙමේ ජයග්‍රහණයක් කියලයි මට හිතෙන්නෙ.
kingcapton
Post #2
Aug 18, 2023
Forum:
ElaKiri Help
K
නියුමෝනියා ?%$%^^$^$%
නියුමෝනියාව යනු පෙනහළු එකකට හෝ දෙකටම බලපාන ආසාදනයකි. එය පෙණහලුවල වායු මලු හෝ ඇල්වෙයෝලි තරලයෙන් හෝ සැරව වලින් පිරී යාමට හේතු වේ. බැක්ටීරියා, වෛරස් හෝ දිලීර නිසා නියුමෝනියාව ඇති විය හැක.
kingcapton
Post #5
Aug 18, 2023
Forum:
ElaKiri Talk!
K
Questions
වාහන සිද්දි වලට පාරේදී උබල
පුලුවන් තරම් පාඩුවෙම යනවා.
kingcapton
Post #12
Aug 18, 2023
Forum:
ElaKiri Talk!
K
කෝටි 5ක ආයොජනයක්
ඉන්න පැත්ත සහ තැන අනුව තමයි. තමන්ගෙ ඉඩමක් හොඳ තැනක් තියනව නම් ටුවරිස්ට්ලා ගැවසෙනවා නම් ඒකට ගැලපෙන විදිහට හෝම්ස්ටේ එකක් හෝ ගෙස්ට්හවුස් පටන්ගන්න පුලුවන්.
kingcapton
Post #28
Aug 18, 2023
Forum:
ElaKiri Talk!
K
උණකට හෙම්බිරිසාවකටවත් ඉංග්‍රීසි බෙහෙත් නන් බොන්ඩ එපා පුතේ බීවොත් ඉවරයි
පොඩි ලමයෙකුට මේ වගේ දෙයක් සිදුවීම ගැන හරිම කනගාටුයි.😭
kingcapton
Post #23
Aug 17, 2023
Forum:
ElaKiri Talk!
K
පොඩි ලොරි ගන්න ඉන්න අය මේක බලන්න... [mahindra maxximo vs dimo batta]
common fail
kingcapton
Post #34
Aug 17, 2023
Forum:
Vehicle Reviews & DIY Guides
Prev
1
2
3
4
…
Go to page
Go
10
Next
First
Prev
2 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom