1. K

    Donald Trump

    එච්චර හයියක්..! :ROFLMAO:
  2. K

    අලි ගැන තියෙන කැක්කුම

    හැම ප්‍රශ්නයකටම විසඳුම් ආගම් තුලින්ම සෙවීමට උත්සාහ කිරීම හා සියලු හොඳ නරක ඒවා ඈඳාගෙන කියාදීම නිසා කිසියම් අවස්ථාවක එහි කොටසක් පිලිබදව අවිශ්වාසයක් ඇතිවුවහොත් එම ආගම් පිරිහීමකට ලක්වෙන්න පුළුවන්, ඒ පිළිබඳව ඇති විශ්වාසය බිඳවැටීම නිසා. ඒ වගේම එය පිළිගත් සමාජයත් හොඳ නරක කියා දෙයක් නැතැයි කියා සිතන්නත්...
  3. K

    Questions Computer ඇස් කණ්නාඩියක්

    ඵහෙම experience එකකින් තමයි ඕක කිව්වෙ.
  4. K

    ලංකාවේ වාහන මිල

    ප්‍රභූ වරුන් සඳහා රෝද හතරෙ වාහනත් සාමාන්‍ය ජනතාවට රෝද දෙකේ වාහනත් ගෙන්වීමට අනුමතයි.
  5. K

    Questions Computer ඇස් කණ්නාඩියක්

    මෙහෙන් හොඳ ටෙස්ට් එකක් සහ කණ්නාඩි ගන්න එක කරන්න බෑ කියලයි මට හිතෙන්නෙ.:ROFLMAO:
  6. K

    දළදා පෙරහැරේ අළින්ට දෙන කෲර වද දියවඩන නිලමේවරයා ගේ කටින්ම. වීඩියෝ සහිතයි.

    සත්ව හිංසාව, ස්ත්‍රී දූෂණය, සොරකම, වංචාව වගේ දේවල් ඉතිහාසය පුරාම පැවතිලා තියනවා මං හිතන්නෙ නෑ ඕවා නවතියි කියලා. සතුන් යොදාගෙන කොලපෑගිම, සීසෑම, බලෙන් කිරී ගැනීම ඔක්කොම හිංසාවන් තමයි.
  7. K

    Breaking News :Wagner boss Prigozhin killed in plane crash in Russia. 😉

    Wagner boss Yevgeny Prigozhin was on the passenger list of a plane which crashed in Russia, killing all 10 on board. He was believed to be on board the plane. Earlier, a Wagner-linked Telegram channel Grey Zone reported that the jet was shot down by air defences in Tver region, north of Moscow...
  8. K

    Breaking News :Wagner boss Prigozhin killed in plane crash in Russia. 😉

    තාම 100% ෂුවර් නෑ.
  9. K

    චාරිකා - රිටිගල කන්ද

    මරු විස්තරේ. මැනටල් මැනපු එක තමයි අවුල.
  10. K

    Questions සංගීතය දන්නා උන් කියපන් [තනු ගැන හැමදේම]

    1 පද රචනය වචන ගොඩක් නෙමේ එය ගායනය කල හැකි ආකාරයට කරන නිර්මාණයක් එය සිද්ධියක්, හැඟීමක්, දැනීමක් කුමක් හෝ දෙයක් විය හැකියි. 2 ජෙනුයින් කොපි දෙකම තියනවා. 3 බොහෝවිට තියරියට තමා වෙන්නෙ. ගීතයට අදාල scale එකේ තමයි හැම සෙල්ලම ම කරන්න වෙන්නෙ. 4 ගීතයක් කියන්නෙ දක්ෂතා කිහිපයක එකතුවක් ඒ නිසා සමහරුන්ට...
  11. K

    නුවර වැව රවුමෙදි සුද්දියන්ගේ පස්සෙන් යෑම.

    ලිංගික අසහනයේ උච්චතම අවස්ථාව. උන් දන්නවා ලංකාවෙ ඉන්නෙ easy boys කියලා. ඇත්තටම ඕක අප්‍රසන්න දෙයක් කියලා මට ෆොරිනස්ලම කියලා තියනවා.
  12. K

    වහලද ස්ලැබ් ද

    කුඩා ඉඩමකට නම් ස්ලැබ් එක වාසියි උඩ යූස් කරන්න පුළුවන් නිසා. රස්නෙ අඩුවෙන විදිහකට ඩිසයින් කරගන්න. ඉඩ තියනවනම් වහලෙ ගහන්න.
  13. K

    වහින දවසක්

    සොබාදහම එකම විදිහට පවතී කියලා හිතන්න බෑ අනිවාර්යයෙන්ම වෙනස් වෙනව අපිට තමයි ඒකට හැඩගැහෙන්න වෙන්නෙ. අපේ රටේ ජලය නාස්තිකරන ආකාරය දැක්කම පුදුම හිතෙනවා. ජල කළමනාකරණය හොඳින්ම පවත්වගන්න ඕන ඉදිරියෙදි. අපි පොඩිකාලෙ තිබුණු කුඩා ජල පහරවල් එකක්වත් දැන් තිබුණු තැන්වත් හොයාගන්න බෑ.
  14. K

    මේ ජීවිතේ කරුමයක් ද?

    ඕනවට වැඩිය හිතන්න එපා. තමන්ට සතුටක් දැනෙන දේවල් කරන්න.
  15. K

    ෆ්‍රිජ් එකක්

    සාමාන්‍ය composure එකක් එකම වේගයෙන් වැඩ කරන්නේ inverter එකක් තියෙන එකකට පුළුවන් අවශ්‍ය වෙලාවට හෙමින් වැඩ කරන්න එකෙන් තමයි විදුලිය ඉතිරි වෙන්නේ.
  16. K

    සරනේරු සහ සොයිබ උදව්...

    hinges wala joint cut eka smooth nathnam dorawal ikmanata bahinawa.

    No contents