16 කෙල්ලෙක් බෙල්ලේ වැල දා ගැනීම

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    16 කෙල්ලෙක් බෙල්ලේ වැල දා ගැනීම


    අද අපේ පැත්තේ අවුරුදු 16ක කෙල්ලෙක් බෙල්ලේ වැල දාගෙන.

    ආරංචිය විදිහට නම් කෙල්ල පෙග්නට්

    ගොඩක් උන් ගහපු කෙල්ලෙක් ලු

    මොකක් ද බන් මේ සමාංජෙට දැන් වේගෙන එන්නේ

    කටේ කිරි සුවද යන්න කලින් කැරි සුවද එන්න පටන් අරං
     
    • Like
    Reactions: king_pandukabaya

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මොන fb ද බන්
    රෑ ජනේලෙන් ගෙට පැනලා ගහලා තියෙන්නේ ගොඩක් උන්

    owa hinda tama mchn manas wikurthi wela tiyenne.fb yanne nethi eka pawa anith yaluwan hinda e road ekata watenawa.tv wala pennana ewama athi.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Paw..awurudu 16k kiyanne monawa therena wayasakda? Demawpiyange nisi arakshawa adaraya labunanan mehema nowenna thibba..

    Bambarun pasupasa mal diwa nogiyath
    Awaman winde mal kulayama nowedo
    Me daham nuwanin numba nodutuwothin
    Numbe susum rali Bol ahasama nowedo...
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ලැප්ටොප් එකෙ තියෙන වැල ටික ඩිලීට් කරපන් ඉක්මනට :rofl::rofl:
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Hoda wadey... Loku deyak ..retey kello iwarai.. Oya wage Hut***yo nisa ..

    So BE HAPPY ....


    Me ka** okkoma mongal un inne... Hodama wadey..loku deyak!
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Pregnent una kiyala marenna onada. Habayi itin e kella jiwath wela lamauawath hada gannna nam apa duk widinna wei. Thamange pawule kenek nowana hama ganiyektama wesa gani kiyanna asa minissu inna ratakne meka.
     
    Nov 29, 2011
    354
    30
    0
    ඔය කතාව ඇත්ත නම්,මට නම් තවත් සමාජ‍ය ගැන කලකිරිමක් පමණි:dull:දැන් කාලෙ හැ‍ඳෙන ගැණු ළමයිනුත් හැදෙන්න අමුතු විදිහට..ගොඩක් සමාජ වෙබ් හැසිරෙන ළමයින්ගෙන් ඒක හිතා ගන්න පුළුවන්...මේතන දෙමාපියන්ගේ වැරදිත් තියෙන්න පුළුවන්.:oo:




    ඔය වෙච්චි සිදුවීම මචන් ඇත්ත වුනත් නැතත්..මචන් පොඩ්ඩක් ‍ලියන කොට වචන පොඩ්ඩක් රෙස්පෙකට් වෙන විදිහට ලියපන්කො..හරියට නිකන් අසහනෙන් ලියලා වාගේ උඹ ලියලා තියෙන්නේ...සමාවෙන්න යළුවා මෙහෙම කිව්වාට...ලියලා තියන විදහ උඹ භාවිතා කරලා තියන වචන පොඩ්ඩක් අවුල් මටනම්...ඒකයි.......:eek: