මචන් මම හිතන්නෙ දැනටමත් උඹ බ්‍රේන් වොෂ් වෙලා තියෙන්නෙ.
ඉතින් බන් භාණ්ඩයක් අලෙවි කරනවා කියන්නේ සාමාජිකයෙක් එකතු වෙනව කියන එකනේ. ඉතින් අලෙවිය වැඩි වෙනව කියන්නෙ සාමාජික සංඛ්‍යාව වැඩි වෙනව කියන එක.
ඕකෙ දායක මුදල කියන්නෙ උඹ ගන්න භාණ්ඩයෙන් උන්ට තියෙන කමිෂන් එක. උඹ භාණ්ඩ 2ක් ගත්තොත් උඹට ප්‍රතිලාභ...