මේ තනුව මීට කලින් අපට තව තැන් දෙකක අහන්න ලැබෙනවා... එකක් තමයි 1823 පිහිටවපු යාපනයේ සාන්ත ජෝන් විද්‍යාලයයේ පාසැල් ගීය..... ඒ පළමු අවස්ථාව.... මතක තියාගන්න ජෝන් ද සිල්වා මේ ගීය සිරිසඟබෝ සඳහා ගත්තේ 1905දී...... එනම් යාපනේ සාන්ත ජෝන් විදුහල පිහිටුවලා වසර 78කට පසුව.......
දෙවැන්න තමයි 1914 රචිත "Hymn for Ceylon" නම් ගීතය.... පළමු ලෝක යුධ සමයේ ලංකාවට හෙවත් සිලෝනයට ආසිරි පතා මෙය රචනා කරන්නේ මහනුවර ත්‍රිත්ව විදුහලේ විදුහල්පති තැන්පත් දේවගැති වෝල්ටර් ස්ටැන්ලි සීනියර්..
https://www.youtube.com/watch?v=sPRoGhMXIwk
https://www.youtube.com/watch?v=ODM_TsQ8N9U