ඔව්. ඕකේ ගණන් නම් ටිකක් සැර වැඩියි තමයි. black label / chivas බොට්ල් එකක් ගන්නවානම් 30,000ක් වගේ යනවා.හැබැයි ඉතින් colombo තියෙන සමහර(kudos වගේ) ක්ලබ් වලත් ඔය ගණන්ම තමයි. මමත් දවසක් අනුරාධපුරේ ගියපු වෙලාවක යාලුවෝ කීප දෙනෙක් එක්ක ගියා. ඕකේ ගොඩක්ම තියෙන්නෙත් ලෝකල් ලිකර්. එදා චිවාස් දෙකක් අරගෙන 3...