MARK-WO පිරමීඩ ව්‍යාපාරය

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,099
    4,222
    113
    Sri Lanka
    Best Life eke discount ekak ekka badu denne machan distributes la ta... apita direct sale karannath puluwan ethakota kade price ekata... eth ekkama team ekak hada gaththama commission ekak enawa. team eka loku weddi loku weddi comission godak awith laksha ganan uda inna kenata enawa. ehemai mama hithanne system eka yanne ban :D
     
    thgoals1

    Junior member
  • Mar 23, 2013
    97
    7
    8
    mark-wo එකේ මගේ යාලුවා මට මෙහෙම දෙයක් පැහැදිලි කරලා දුන්නා.(මේකේ වරදක් තිබේනම් මට පෙන්වා දෙන්න)

    උදා..: LG TV 3D එක ලංකාවේ market එකේ Rs.65000/=

    ඔය tv එක හදලා ලංකාවට ගෙන්වන්න Rs.30,000/= යනවා කියමුකෝ

    මේ Rs.30,000ට +5000(මේකට එකතු කරනවා ලාභය) =35,000/=

    (Rs.35000ට මිල දී ගන්න නම් යන්න වෙනවා කැලේ ඉන්න අපි කොළඹට)
    එහෙනම් මේවා විකුණන්න
    tv ගෙන්වන සමාගම කරන්නේ[/COLOR][/U]
    Adevertising/promotion/marketing කරන එක

    [/LIST]රට වටේ showroom දාලා එකට manager කෙනෙකුත් දාලා ගමේ එකාලට විකුණනවා
    TV advertisment,Paper ad ඔවා දාන්නත් බර වියදමක් යනවානේ

    ඔිවා හන්දා තමා Rs.35000 දෙන්න ගේන එක. Rs.65000/-

    අතරමැදි වියදම Rs.30000/- (එ් ඔක්කොම අපිට ගෙවන්න වෙනවා)

    Mark-wo ලා කරන්නේ..
    Rs.30000 ට ගෙනත් 5000 ක ලාභාංශයකුත් එකතු කරනවා.ඊට පසුව Rs. 30000/- ක් Adevertising/promotion/marketing වියදම් කරන් නැතිව පාරිභොගිකයා අතේ බෙදලා දීලා Rs.65,000 ටම පාරිභෝගිකයාට Tv එක දෙනවා.
     
    Dec 1, 2013
    188
    30
    0
    මගෙනුත් එකෙක් අැවිත් සෙට් වෙන්න කියලා විස්තර කීවා.මම හොදට විස්තර අහගෙන හිටියා.. මට හිතෙනවා මම අහු වෙලාද කියලත්
    මම-පිරමීඩ කේස් එකක් නේද..
    උෟ- ඔිනෑම ශක්තිමත් අායතනයක ව්‍යුහය පීරමීඩාකාරයි ලු(පාසල්,පොලිසිය... etc..)
    මහ බැංකුවේ 2005 සංශෝධීත බැංකු පනතින් කීවාලු කරැණූ 2ක් සම්පූර්ණයි නම් එය පිරමීඩාකාර යෝජනා ක්රමයක් ලු.. (මට හිරියටම මතක නෑ මතක විධියට දාන්නම්)
    1).යෝජනා ක්මයක ප්තිලාභ එහි සාමාජික සංඛ්‍යාව වැඩි වීම මත,වැඩි වෙනවානම් එය පිරමීඩාකාරයි ලු
    (mark-wo කියන්නේ ප්තිලාභ වැඩි වෙන්නේ සාමාජික සංඛ්‍යාව වැඩි වීම මත නෙවෙයි අලෙවින් වැඩි වීම මත කියලා )
    2).යොජනා ක්මයක ප්තිලාභ, දායක මුදල වැඩිවීම මත වැඩි වෙනවානම් එය පිරමිඩ යෝජනා ක්මයක් ලු
    (මෙහි දායක මුදලක් නෑලු)

    එම නිසා mark-wo පිරමීඩාකාර යෝජනා ක්මයක් නෙවේලු

    අනේ මන්දා..මේවා අැත්තමද බං

    මචන් මම හිතන්නෙ දැනටමත් උඹ බ්‍රේන් වොෂ් වෙලා තියෙන්නෙ.

    1).යෝජනා ක්මයක ප්‍රතිලාභ එහි සාමාජික සංඛ්‍යාව වැඩි වීම මත,වැඩි වෙනවානම් එය පිරමීඩාකාරයි ලු
    (mark-wo කියන්නේ ප්‍රතිලාභ වැඩි වෙන්නේ සාමාජික සංඛ්‍යාව වැඩි වීම මත නෙවෙයි අලෙවින් වැඩි වීම මත කියලා )

    ඉතින් බන් භාණ්ඩයක් අලෙවි කරනවා කියන්නේ සාමාජිකයෙක් එකතු වෙනව කියන එකනේ. ඉතින් අලෙවිය වැඩි වෙනව කියන්නෙ සාමාජික සංඛ්‍යාව වැඩි වෙනව කියන එක.

    2).යොජනා ක්මයක ප්‍රතිලාභ, දායක මුදල වැඩිවීම මත වැඩි වෙනවානම් එය පිරමිඩ යෝජනා ක්මයක් ලු
    (මෙහි දායක මුදලක් නෑලු)

    ඕකෙ දායක මුදල කියන්නෙ උඹ ගන්න භාණ්ඩයෙන් උන්ට තියෙන කමිෂන් එක. උඹ භාණ්ඩ 2ක් ගත්තොත් උඹට ප්‍රතිලාභ වැඩි වෙනවද කියල අහපන්කො.එතකොට තේරෙයි.
     
    Dec 1, 2013
    188
    30
    0
    mark-wo එකේ මගේ යාලුවා මට මෙහෙම දෙයක් පැහැදිලි කරලා දුන්නා.(මේකේ වරදක් තිබේනම් මට පෙන්වා දෙන්න)

    උදා..: LG TV 3D එක ලංකාවේ market එකේ Rs.65000/=

    ඔය tv එක හදලා ලංකාවට ගෙන්වන්න Rs.30,000/= යනවා කියමුකෝ

    මේ Rs.30,000ට +5000(මේකට එකතු කරනවා ලාභය) =35,000/=

    (Rs.35000ට මිල දී ගන්න නම් යන්න වෙනවා කැලේ ඉන්න අපි කොළඹට)
    එහෙනම් මේවා විකුණන්න
    tv ගෙන්වන සමාගම කරන්නේ[/COLOR][/U]
    Adevertising/promotion/marketing කරන එක

    [/LIST]රට වටේ showroom දාලා එකට manager කෙනෙකුත් දාලා ගමේ එකාලට විකුණනවා
    TV advertisment,Paper ad ඔවා දාන්නත් බර වියදමක් යනවානේ

    ඔිවා හන්දා තමා Rs.35000 දෙන්න ගේන එක. Rs.65000/-

    අතරමැදි වියදම Rs.30000/- (එ් ඔක්කොම අපිට ගෙවන්න වෙනවා)

    Mark-wo ලා කරන්නේ..
    Rs.30000 ට ගෙනත් 5000 ක ලාභාංශයකුත් එකතු කරනවා.ඊට පසුව Rs. 30000/- ක් Adevertising/promotion/marketing වියදම් කරන් නැතිව පාරිභොගිකයා අතේ බෙදලා දීලා Rs.65,000 ටම පාරිභෝගිකයාට Tv එක දෙනවා.

    ඉතින් මචන් උඹට TV එකක් ගන්න ඕනෙමනම් ගනින්.LAP එකක් ගන්න ඕනෙමනම් ගනින්. 65000හේ එක 35000ට හම්බෙනවනම් ලාබයිනෙ. හැබැයි පුතේ TV එකක LAP එකක උවමනාවක් නැති අහිංසක දුප්පත් මිනිස්සුන්ට හීන ලෝක පෙන්නල ඒ මිනිස්සුන්ව අමාරුවෙන් හම්බකරගත්ත තුට්ටු දෙකට අරින්න එපා.
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    mark-wo එකේ මගේ යාලුවා මට මෙහෙම දෙයක් පැහැදිලි කරලා දුන්නා.(මේකේ වරදක් තිබේනම් මට පෙන්වා දෙන්න)

    උදා..: LG TV 3D එක ලංකාවේ market එකේ Rs.65000/=

    ඔය tv එක හදලා ලංකාවට ගෙන්වන්න Rs.30,000/= යනවා කියමුකෝ

    මේ Rs.30,000ට +5000(මේකට එකතු කරනවා ලාභය) =35,000/=

    (Rs.35000ට මිල දී ගන්න නම් යන්න වෙනවා කැලේ ඉන්න අපි කොළඹට)
    එහෙනම් මේවා විකුණන්න
    tv ගෙන්වන සමාගම කරන්නේ[/COLOR][/U]
    Adevertising/promotion/marketing කරන එක

    [/LIST]රට වටේ showroom දාලා එකට manager කෙනෙකුත් දාලා ගමේ එකාලට විකුණනවා
    TV advertisment,Paper ad ඔවා දාන්නත් බර වියදමක් යනවානේ

    ඔිවා හන්දා තමා Rs.35000 දෙන්න ගේන එක. Rs.65000/-

    අතරමැදි වියදම Rs.30000/- (එ් ඔක්කොම අපිට ගෙවන්න වෙනවා)

    Mark-wo ලා කරන්නේ..
    Rs.30000 ට ගෙනත් 5000 ක ලාභාංශයකුත් එකතු කරනවා.ඊට පසුව Rs. 30000/- ක් Adevertising/promotion/marketing වියදම් කරන් නැතිව පාරිභොගිකයා අතේ බෙදලා දීලා Rs.65,000 ටම පාරිභෝගිකයාට Tv එක දෙනවා.

    අඩෝ 30000ක්ම අඩුවෙන් නම් දෙන එකක් නැ බන් කොච්චර උනත්. උබ හැමදෙම් හොයලද මෙතන දාන්නේ ??
     
    Pixel Art

    Active member
  • Mar 19, 2013
    559
    49
    28
    ඔය ග්ලෝබල් ලයිෆ් උන්ට අහු වෙන්නනම් එපා. පට්ට ටෝක් දීල මුන් කට්ටිය සෙට් කරගන්නේ. මාත් අහු උනා. යන්තම් පොලිසි ගිහින් දීපු ගාන රිටන් කරගත්තේ.
     
    අඩෝ 30000ක්ම අඩුවෙන් නම් දෙන එකක් නැ බන් කොච්චර උනත්. උබ හැමදෙම් හොයලද මෙතන දාන්නේ ??

    30ක් අඩුවෙන් දෙන්නේ අපි දන්න කියන බ්‍රෑන්ඩ් නෙමෙයි බං..අහලවත් නැති රෙද්දවල් මුන් ගාව තියෙන්නේ.. ජාතකයකුත් නෑ ජම්මයකුත් නෑ ඒ බඩු වලට..
     
    ForexGuru

    Active member
  • Oct 13, 2015
    123
    37
    28
    උත්සාහය තියෙනවනම් කරන්න පුළුවන් බං. ඒකටම මහන්සි වෙන්නත් වෙනවා. කට්ට කාගෙන තමන් යටට ලොකු team එකක් සෙට් කරගත්තට පස්සේ fun තමයි ඉතින්.