මේකට ප්‍රධානම හේතුව තමා ලංකාවෙ වෙළඳපල හැදිල තියෙන විදිය. 95% ක්ම ලංකාවෙ විකුනංඩ තියෙන්නෙ නිකොන් සහ කැනන් කැමරා සහ උපාංග. වෘත්තීය මට්ටමේ කෙසේ වෙතත් විනෝදාංශයක් විදියට ඡායාරූප ගන්න අයටවත් තමන්ට අවශ්‍ය ලෙන්ස් ඇතුලු අනෙක් උපාංග මිලදී ගන්ඩ තැනක් හොයා ගන්ඩ අමාරු වීම.
අනෙක් ප්‍රධානම කාරනය තමා...