ඇත්ත තමා. ට හිකෙන්නෙ අර බයිසිකල් කාරයො එකෙක් හරි වාහනේ වැදුනොත් තමා. අම්මප මම ට්‍රැපික් හිටියනන් පාරෙ දිගට දන ගස්සවල තියෙනව වාහන දිගේ යන මෝටර් සයිකල් පදින උනුයි උන්ගෙ කරේ එල්ලිල යන රිලා පැටව් ටිකයි. මමත් පදින්නෙ මෝටර් සයිකලයක් තමා. ඒත් එක දශමයක් එහා මෙහා උනොත් උනුත් ඉවරයි නිරපරාදෙ වාහන කාරයත්...