පලමු පියවර තමා මුලින්ම වාදනය කරන්ඩ තියෙන සිදුරට තද කර ගත්ත තොල් දෙක තියල අංශක කිහිපයක් සිදුර විවර වෙන විදියට තියාගෙන හොඳ හුස්මක් අල්ලල ටූඌඌඌඌඌඌඌ (Toooooooooooo.....) කියල එක දිගට පිඹිගෙන යන එක. නොකඩවා විනාඩි එක හමාරක්වත් පිඹින්ඩ පුලුවන් වෙනකන් හොඳට හුස්ම අල්ලගෙන මේ වැඩේ කරන්ඩ ඔ්නෙ. මේක...