සීතා දේවිය ගින්නට පැන්න තැන ඉදි වූ පන්සල
ලෝක ප්රකට රාම - සීතා පුරාවෘත්තයේ එන උද්වේගකරම අවස්ථාව වනුයේ රාවණා රජු විසින් ඉන්දියාවේ සිට ලංකාවට පැහැරගෙන එනු ලැබූ සීතාවගේ පතිවෘතාව පරීක්ෂා කරනු පිණිස රාම කුමරුන් විසින් කළ අග්නි පරීක්ෂාවයි. අග්නි පරීක්ෂාව යනු රාවණා රජු විසින් පැහැර ගන්නා ලද නමුදු...