මිනිස් ගම්මාන - ගුවන් යානා මහා නෞකා ගිල දමන &#
ලෝකය අප සිතනවාට වඩා අබිරහස්වලින් ගැවසුණු ස්ථානයකි. ඔබ අප ජීවත්වන ප්‍රදේශ බොහෝවිට ජනාකීර්ණ නිතර ජනයා ගැවසෙන ස්ථානයන්ය. එවැනි ස්ථානවල විශේෂ අබිරහස් සැඟවී නැතුවා වන්නට හැකිය. නමුත් ලෝකයේ මිනිස් පහස එතරම් නොලැබූ බිහිසුණු ස්ථාන පිළිබඳ ලොව...