අනුරාධපුර ප්‍රධාන පෙළේ පාසලක කරාබු කොල්ල
වැඩිමහල් ශිෂ්‍යාවන් පිරිසක් එම විද්‍යාලයේම ඉගෙනුම ලබන කුඩා ශිෂ්‍යාවන්ගේ රනින් නිමකළ කරාබු පාසල් වේලාවේදී බලහත්කාරයෙන් කොල්ලකන අනුරාධපුර නගරය ආසන්නයේ ප්‍රධාන පෙළේ පාසලක් පිළිබඳව දෙමාපියන් පිරිසක් අනාවරණය කළහ.
මීට සති දෙකකට පමණ ඉහතදී මෙම...