එක ෆොටෝ එකක තියෙන්නේ මම මහත කාලේ ගත්ත එකක්. අනිකේ තියෙන්නේ දැන් කාලේ ෆොටෝ එකක්. මම මේ ෆොටෝ දෙක දැම්මේ උනන්දුව තියෙනවා නම් උඹලාට කරන්න බැරි දෙයක් නෑ කියන්න. මම මේ ගාණට ඇඟ ගත්තේ කිසිම ව්‍යායාමයක් කරලා නෙමෙයි (හැබැයි දැන් මගේ මානසික සුවය උදෙසා ව්‍යායාම කරනවා) මම කළේ කෑම අඩු කරපු එක විතරයි. තුන්...