පාදුක්ක අවිස්සාවේල්ල බස්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,802
    1
    9,684
    113
    colombo
    පාදුක්කේ ඉදන් තුම්මෝදර හරහා අවිස්සාවේල්ලේ යන බස් එකක් තියෙනවා නේද? මේක උදේට පාදුක්කෙන් පිටත් වෙන්නේ කීයටද කියහල්ලකො දන්න කෙනෙක්
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,802
    1
    9,684
    113
    colombo
    ඕක දැම්මේ ඉස්කෝලේ ළමයි ටික උදේට ඔය රුටින් එකෙන් යවන්න.
    ඉන්න මම වෙලාව කියන්නම්.

    තෑන්ක්ස් බන් මට අද දවස ඇතුලත කියනවද
    අර පාක් එක පාරේ නේද. එකේ බස් යන්නේ නෑ නේද.

    ඔව් ඒ පාරේ යන බස් එක. තියෙනවා බන් තාම ඒක