1. N

    ස්වයංජාත අම්මෝ....

    ඔව් සිරාම කතාවක්. අනික මාර ගැඹුරු අර්ථයක් අන්තිමට දෙන්නේ.
  2. N

    How To Deal With Bad Wife

    උඹ කිව්වා නේද ගෑනිගේ පොත්තට රැවටිලා බැන්දේ කියලා. ඒ කියන්නේ ගැනි ලස්සනයි නේ. ඒකීටත් job එකක් තියන නිසා ලොකු සීන් ඉන්න ඇති. ඒ නිසා වෙන්න ඇති වයස යනකන් බඳින්න නැතුව ඇත්තේ. උඹත් බිස්නස් කරන එකෙක් කිව්වා නේද. උඹටත් සල්ලි බාගේ යම් තරමක් තියනවා ඇති. වෙලා තියෙන්නේ දෙන්නම ලොකු සීන් එකේ ඉන්නේ. උඹත් ඒකිගේ...
  3. N

    2/3 දැනට තත්වෙ

    ඇයි පිල්ලෙයාන් අතාවුල්ලා උන් දෙන්නගේ පක්ෂවලටත් එක ගානේ තියනවා නේ.
  4. N

    2020 මහ මැතිවරණය - එක් එක් පක්ෂ ගන්න මන්ත්‍රී ආසන ගණන

    ඔව් බන් මැච් එක ගහයි කියල හිතුවට වඩාගෙන ගහයි කියල කවුද හිතුවේ ....
  5. N

    රනිල් වික්‍රමසිංහ ගෙදර යයි

    මේ යන ලයින් එකට UNP එකට එකක් වත් ගන්න බැරි සීන් එකක් තියෙන්නේ.
  6. N

    මේක ගෝටාව විශ්වාස කරලා දුන්නු ජන වරමක්

    බුකියේ කෑ ගහල එහෙම දෙයක් කරගන්න පුළුවන් කියන්නේ කොච්චර දෙයක් ද 😄
  7. N

    මේක ගෝටාව විශ්වාස කරලා දුන්නු ජන වරමක්

    උතුරේ TNA එකේ කෙරුවාවත් අඩු වෙලා. ඒක නම් ලොකු දෙයක්.
  8. N

    මේක ගෝටාව විශ්වාස කරලා දුන්නු ජන වරමක්

    ට්‍රයල් එකට මිනිස්සු කැමති නිසා නේ දීලා තියෙන්නේ.
  9. N

    මේක ගෝටාව විශ්වාස කරලා දුන්නු ජන වරමක්

    මේක මිනිස්සු ගෝටාව විශ්වාස කරලා දුන්නු ජන වරමක්. මේක මෙයාලා කොහොම පාවිච්චි කරයිද දන්නේ නැ.
  10. N

    2020 මහා මැතිවරණය (Megathread) 🔴

    කටුසු මේ පාර ඔයාගේ ඡන්ද ප්‍රතිපල analysis ත්‍රෙඩ් එක නැද්ද?
  11. N

    හෙට ඔබේ වටිනා ඡන්දය පාවිච්චි කරන්න

    නරක දේශපාලනඥයන් පත් වෙන්නේ ඡන්දය පාවිච්චි නොකරන හොඳ මිනිස්සු නිසා. ප්‍රධාන පක්ෂ 4ම සෙට් වෙන්නේ නැත්නම් වෙන මොකක් හරි පක්ෂකට හෝ කණ්ඩායමකට ඡන්දය දෙන්න. නැත්නම් අපරාදේ ඔබේ වටිනා ඡන්දෙ.
  12. N

    2020 මහ මැතිවරණය - අවසන් සතිය - කාටද දෙන්නේ ?

    මමනම් කියන්නේ ඡන්දය දෙන්නේ නැතුව ඉන්න එපා. ප්‍රධාන පක්ෂ 4න් පිට තමන්ට වඩාත්ම හිතට එකඟ පක්ෂකට හෝ කණ්ඩායමකට ඡන්දය දෙන්න. මොකද නිහඬ වෙන එකෙන් වෙන්නේ උන්ට වාසියක්.
  13. N

    2020 මහ මැතිවරණය - අවසන් සතිය - කාටද දෙන්නේ ?

    UNP එකට නම් කෙල වෙලාම යයි වගේ.
  14. N

    Questions ගම්පහ විකල්ප මනාපය කාටද.....

    I doubt that... but I do what I can do.
  15. N

    Questions ගම්පහ විකල්ප මනාපය කාටද.....

    ඔතන කොඩියක් චන්දෙ ඉල්ලන්නේ නැ රතන හාමුදුරුවන්ට පොහොට්ටුවෙන් ticket එක ලැබුනා නම්.
  16. N

    Questions ගම්පහ විකල්ප මනාපය කාටද.....

    අලුත් බලාපොරොත්තුවක් තියෙන්නේ පැතුම් කර්නර් ගේ හරිත පෙරමුණේ [ ස්වාධීන කණ්ඩායම 04 ] . අනිත් තුනම පරණ විකල්ප සහ මිනිස්සු බලාපොරොත්තු වුන දේවල් නොකරපු අය.
  17. N

    2020 මහ මැතිවරණය - අවසන් සතිය - කාටද දෙන්නේ ?

    උඹ ගම්පහ නම් පැතුම් කර්නර් ට දීපන්. එයා හොඳයි වගේ.
  18. N

    2020 මහ මැතිවරණය - අවසන් සතිය - කාටද දෙන්නේ ?

    මේ යන්නේ අන්තිම දවස් ටික. දැන් දෙන්නේ කාටද කියල හිතල ඇති නේ. මන් මේකේ ඡන්දය ප්‍රකාශ නොකිරීම හෝ අවලංගු කිරීම කියන option එක දෙන්නේ නැ .මොකද ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් නේ ප්‍රතිශතය බලන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සමගි ජන බලවේගයට එක්සත් ජාතික පක්ෂයට ජාතික ජන බලවේගයට වෙනත් පක්ෂයකට හෝ ස්වාදීන...
  19. N

    2020 මහ මැතිවරණය - ඡන්ද ප්‍රතිපල පුරෝකතනය

    ඔව්. මේ ටිකේ වැඩියෙන්ම ලකුණු කපා ගත්තේ පොහොට්ටුව.
  20. N

    2020 මහ මැතිවරණය - ඡන්ද ප්‍රතිපල පුරෝකතනය

    වෙන ත්‍රෙඩ් එකකට ආපු responses මේ, මේකේ average එක වගේ result එකක් බොහෝ විට එයි. https://elakiri.com/threads/2020-මහ-මැතිවරණය-එක්-එක්-පක්ෂ-ගන්න-මන්ත්‍රී-ආසන-ගණන.1941015/page-8#post-25522333

    No contents