1. N

    Home lands හොරු

    පට්ට හොරු ඉන්නේ. මෙහෙම කියන එක ගොඩාක් වටිනවා. තව එකෙක් අමාරුවේ වැටෙන්න කලින්.
  2. N

    ගම්පහට පැතුම් කර්නර්

    අර SL Vlog interview එකේ පොර කියනවා නිරුපා සේරසිංහ [ ඔබාමා බින් ලාඩ්න්] සහ හදුන්හෙත්ති පාර්ලිමේන්තුවේ ඉන්න ඕන දෙන්නෙක් කියලා . මට ඒ කෑල්ල ඇල්ලුවේ නැ .
  3. N

    ගම්පහට පැතුම් කර්නර්

    කටුසු මොකද කියන්නේ මෙයාට චන්දෙ දෙන්නද එපා ද ?
  4. N

    Know your personality (MBTI)

    TFS
  5. N

    3% වඩා මේ පාර අඩු උනොත්....

    ඔව් බන් වෙනස්. මුන් පිල් මාරු වෙන්නේ පක්ෂේ පිටින්ම. උඹත් JVP company එකේ පඩි ලබන සේවකයෙක් නොවේ නම් මේක තේරෙන්න ඕනා.
  6. N

    3% වඩා මේ පාර අඩු උනොත්....

    උඹ ඔය කියන්නේ JVP ලොජික් එකක්. ජෙප්පෝ පක්ෂපාති ද නැද්ද කියන එක පහු ගිය ආණ්ඩු සමයේ හොඳට දැක්කා නේ. උන් කරන්නේ තනිකර contract එකක්.
  7. N

    3% වඩා මේ පාර අඩු උනොත්....

    ප්‍රධාන පක්ෂ එපා වෙච්ච උන් ජවිපෙට දෙනවාට වඩා හොඳයි තම තමන්ගේ දිස්ත්රික්ක වල ඉල්ලන හොඳ ස්වාධීන කණ්ඩායම් වලට චන්දෙ දෙන එක. ගම්පහ අයට පැතුම් කර්නර් ගේ හරිත පෙරමුණ සෙට් එකට දෙන්න පුළුවන්. ජවිපෙට දෙන එක බොරු වැඩක්. ඉතිහාසේ ඉදන් උන් කරලා තියෙන්නේ රටේ අස්ථාවර තත්වයන් ඇති කරන්න මුල් වෙච්ච එක. උන් කරන්නේ...
  8. N

    ගම්පහට පැතුම් කර්නර්

    මමනම් මෙයාට චන්දෙ දෙනවා. හැබැයි ගම්පහින් ස්වාධීනව ඉල්ලලා එන එක පට්ට ගේමක්.
  9. N

    කාටද වැඩියෙන්ම කැමති ?

    ඔයා ඉල්ලුවොත් නොකර බෑ නේ. ඔන්න දැම්මා ...
  10. N

    2020 මහ මැතිවරණය - එළකිරි මත විමසුම

    දැනට ... 1 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට Votes: 52 43.7% 2 ඡන්දය ප්‍රකාශ නොකිරීම හෝ අවලංගු කිරීම Votes: 25 21.0% 3 ජාතික ජන බලවේගයට Votes: 20 16.8% 4 සමගි ජන බලවේගයට Votes: 12 10.1% 5 ස්වාධීන කණ්ඩායමකට Votes: 6 5.0%
  11. N

    2020 මහ මැතිවරණය - එළකිරි මත විමසුම

    මේ පාර චන්දෙ දාන ගාන අඩුවෙයි වගේ. අඩුම තරමේ කිරියේ poll එකකටවත් vote කරන්නේ නැ නේ. 😐
  12. N

    සමාජ සම්බන්ධතා වලදි දුර්වලයි

    මචං උඹේ ධර්මය පැත්තට තියන නැඹුරුව කොහොමද?
  13. N

    කෙල්ලෙක්☹️☹️

    මූලික අවධිය. උඹම මේ ත්‍රෙඩ් එක තව අවුරුද්දකින් බලලා හිනා වෙයි.
  14. N

    අද මට පට්ට අවුල් බන්

    උඹ සතුටු වෙයන් උඹට control එකක් තිබිලා තියනවා. නැත්නම් උඹ මේ වෙද්දී ඉන්නේ පට්ට upset එකේ.

    No contents