Questions ගම්පහ විකල්ප මනාපය කාටද.....

ඉහත ප්‍රධාන පක්ශ 3ට නොදෙන්නේ නම් ඔබ බලාපොරොත්තු වන විකල්පය කුමක් වෙයිද

  • ජාතික ජන බලවේගය - මාලිමාව

    Votes: 16 22.2%
  • අපේ ජන බලවේගය(රතන හිමි)

    Votes: 14 19.4%
  • පෙරටුගාමී සමාජවාදි පක්ශය - මිටිය

    Votes: 1 1.4%
  • ස්වාධීන කණ්ඩායම 4 (පැතුම් කරනර්) - දියමන්තිය

    Votes: 39 54.2%
  • වෙනත් පක්ශ හෝ ස්වාධීන කණ්ඩායම්

    Votes: 2 2.8%

  • Total voters
    72
  • Poll closed .

dilann

Well-known member
  • Jul 6, 2018
    67,391
    166,779
    113
    එකමත් එක රටක
    කොහොමහරි ගම්පහින් පැතුම් ව යවමු. කොලබ ඉන්න කට්ටිය නාගානන්දව යවන්න try කරන්න.

    මටත් පොරව අමතක වෙලා හිටියේ.. ඌ කාට හරි මුක්කු ගහයිද දන්නේ නෑ නේ බන් ඇතුලට ගිහින්. :cautious:
    නැත්නම් චන්ද තුනම එකෙක්ට දාන්න හිටියේ හොද එකෙක් බලලා.
     
    • Haha
    Reactions: Nu1Dnk

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මටත් පොරව අමතක වෙලා හිටියේ.. ඌ කාට හරි මුක්කු ගහයිද දන්නේ නෑ නේ බන් ඇතුලට ගිහින්. :cautious:
    නැත්නම් චන්ද තුනම එකෙක්ට දාන්න හිටියේ හොද එකෙක් බලලා.
    ඡන්ද 3ම එකෙක්ට දාන්න බැහැ බන් මේ මහමැතිවරණයකදි. එහෙම පුලුවන් ප්‍රාදේශීය සභා වලදි විතරයි :p
     
    • Haha
    Reactions: dilann

    randika078

    Well-known member
  • Jan 27, 2008
    574
    306
    63
    ශ්‍රී ලංකාවෙ
    මටත් පොරව අමතක වෙලා හිටියේ.. ඌ කාට හරි මුක්කු ගහයිද දන්නේ නෑ නේ බන් ඇතුලට ගිහින්. :cautious:
    නැත්නම් චන්ද තුනම එකෙක්ට දාන්න හිටියේ හොද එකෙක් බලලා.

    ඔව්. නාගනන්ද Live Video එකක කියනවා ගම්පහ ඉන්න කට්ටිය පැතුම් ට දෙන්න කියලා. මන් හිතන්නෙ ඔහොම 3ක් 4ක් ගියොත් ශක්තිමත් බලවේගයක් ගොඩනගන්න පුලුවන් ඊලග election එකේදි.


    https://www.facebook.com/nagananada/videos/657884518144223/ (Time: 1:09:00)
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,391
    166,779
    113
    එකමත් එක රටක
    ඡන්ද 3ම එකෙක්ට දාන්න බැහැ බන් මේ මහමැතිවරණයකදි. එහෙම පුලුවන් ප්‍රාදේශීය සභා වලදි විතරයි :p

    එහෙමද.. උබ වෙලාවට කිව්වේ :lol: .. මටත් ටයිප් කරද්දී ඕක හිතුනා..
    ගෙදරින් තුනක් සෙට් කරන්න පුලුවන් කොහොමත් මම දාන එකාට
     
    • Haha
    Reactions: Challenger SRT8

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    එහෙමද.. උබ වෙලාවට කිව්වේ :lol: .. මටත් ටයිප් කරද්දී ඕක හිතුනා..
    ගෙදරින් තුනක් සෙට් කරන්න පුලුවන් කොහොමත් මම දාන එකාට
    උඹ අදහස් කලේ මනාප තුන නේද, මම හිතුවෙ එහෙම...
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,391
    166,779
    113
    එකමත් එක රටක
    උඹ අදහස් කලේ මනාප තුන නේද, මම හිතුවෙ එහෙම...
    ඔව් මුලින් කිව්වේ මගේ මනාප තුනම :dull: ..
    යකෝ එතකොට අර බඩ තඩි ප්‍රසන්නයට කැමති මිනිස්සු ලක්ෂ 5ක් ඉන්නවා ගම්පහ :rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නිකන් විනෝදෙට වගේ අතීතේ දවසක තිබුන චන්දෙක ගම්පහ මනාප ලැයිස්තුව :P විජිත හේරත් ලක්ෂ දෙකක් චන්ද අරන් ගම්පහ පළවෙනිය වෙච්ච කාලෙකුත් තිබිල ඕං

    United People's Freedom Allaince
    1. Vijitha Herath - 215,540
    2. Anura Bandaranaike - 198,444
    3. Siripala Amarasingha - 128,633
    4. Anjan Umma - 111,755
    5. Jeyaraj Fernandopulle - 90,307
    6. Lasantha Alagiyawanna - 86,550
    7. Sripathi Suriyarachchi - 76,637
    8. Felix Perera - 72,616
    9. Pandu Bandaranaike - 56,715

    United National Party
    1. Karu Jayasuriya - 202,029
    2. Joseph Micheal Perera - 95,231
    3. Jayalath Jayawardane - 93,643
    4. John Amaratunga - 86,141
    5. Sarathchandra Rajakaruna - 55,337
    6. Edward Gunasekara - 44,890

    Jathika Hela Urumaya
    1. Ven. Kolonnawe Sri Sumangala Himi
    2. Ven. Aparekke pangnananda Himi
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    නිකන් විනෝදෙට වගේ අතීතේ දවසක තිබුන චන්දෙක ගම්පහ මනාප ලැයිස්තුව :P විජිත හේරත් ලක්ෂ දෙකක් චන්ද අරන් ගම්පහ පළවෙනිය වෙච්ච කාලෙකුත් තිබිල ඕං

    United People's Freedom Allaince
    1. Vijitha Herath - 215,540
    2. Anura Bandaranaike - 198,444
    3. Siripala Amarasingha - 128,633
    4. Anjan Umma - 111,755
    5. Jeyaraj Fernandopulle - 90,307
    6. Lasantha Alagiyawanna - 86,550
    7. Sripathi Suriyarachchi - 76,637
    8. Felix Perera - 72,616
    9. Pandu Bandaranaike - 56,715

    United National Party
    1. Karu Jayasuriya - 202,029
    2. Joseph Micheal Perera - 95,231
    3. Jayalath Jayawardane - 93,643
    4. John Amaratunga - 86,141
    5. Sarathchandra Rajakaruna - 55,337
    6. Edward Gunasekara - 44,890

    Jathika Hela Urumaya
    1. Ven. Kolonnawe Sri Sumangala Himi
    2. Ven. Aparekke pangnananda Himi

    Javipeta poddak allan idala sehena gemak gahanna thibba hodama kale oya. Pandu yanthan berune gampaha minissu hitapu nisa.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    miniha vikalpa kadayamaka nemeyi ne ban, kese wethath porata loku base ekak ne wage thamayi pohottuwa athule. ita wada Milan Jayathilaka ehema campain kara gampaha...

    ow machan mama danna tharamata man ge witharayi jada wada natthe,ewunata ecchara famous na neda,ekayi nikan ahuwwe,man eyida me para ?