සල්ලි තියෙනවනම් ඕන කෙනෙක්ට ප්‍රයිවෙට් සිනමා උලෙලවල් තියන්න පුලුවන්ද
දුමින්දගෙ අයිය ඉංගලන්තෙ ආදිපාදවරයෙක් වගේ වයිෆ් එක්ක එකට ආවෙ..
මෙයාල මෙච්චර වියදම්, කරන්නෙ කොහොමද
ආදායම් බදු හරියට ගෙවනවද
මේකට ආව නිලියො ගොඩක්ම ටීවි එකේ ඉන්දියන් ඩ්‍රාමා දාන්න එපා කියපු අය,,ඉන්දියන් අය අපේ ෆිල්ම් වලට ගන්න එපා...