Excel,Access Help pls....

Aug 31, 2011
399
43
0
මම Ms Access Database වගයක් හදල hardisk එකේ කරල තිබ්බ
පස්සෙ කලයක් ගිහින් දැන් ඒව Assignment එකක් හදන්න ඕන උනාම පෙන්නන්නෙ exe file කියල..ඒ එකෙ ඔක්කොම folder eke Access,excel file පෙන්නන්නෙ විදිහට filename ,exe kiyala.

Before ..Company.mdb..or Company .accdb
Now Company(.exe)

මම AVG,Eset වලත් දාල බැලුව ඒවගෙන් එන්නෙ nothreat කියල

කොහොමද මම Database ටික හරි ගස්සගන්නෙ:(
Access program එකෙන් ගිහින් open කරනකොට Company(.exe) මේව not valied format කියල message එනවා

කලින් කව්ද අය්ය කෙනෙටත් මේවගෙ ප්‍රස්නයක් අවිල්ල තිබ්බ නෙද
අය හරි ගස්ස ගත්තද දන් නැහැ

කොම්පියුටර් ගැන ගොඩක් දන්න ඔයාල උපදෙසක් දෙන්න පුලුවන්නම්
ගොඩක් පින්
 
Last edited:

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සිස්ටම් ෆයිල් අන්හයිඩ් කරලා බලන්න ෆයිල් ටික පෙනෙයි.

     
    Last edited:
    Aug 31, 2011
    399
    43
    0
    කොහොමද ඒක් කරන්නෙ

    මේ ෆ්යිල් තියෙන්නෙ එක ෆෝල්ඩර් එකක් ඇතුලෙ,,ෆෝල්ඩර් එක අන් හයිඩ් කරන්නෙ කොහොමද??
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කොහොමද ඒක් කරන්නෙ

    මේ ෆ්යිල් තියෙන්නෙ එක ෆෝල්ඩර් එකක් ඇතුලෙ,,ෆෝල්ඩර් එක අන් හයිඩ් කරන්නෙ කොහොමද??

    1) Control Panel > Folder Options නැත්තං ෆෝල්ඩර් එකේ රිබන් එකෙන් View > Options
    2) View ටැබ් එක සිලෙක්ට් කරන්න.
    3) ලිස්ට් එකෙන් Show hidden files and folders ඔප්ෂන් එක තෝරලා පහලින් Hide protected operating system files චෙක් එක අයින් කරලා ඕකේ කරන්න.

    දැන් හයිඩ් වෙලා තියන ෆයිල් පේනව නම් කියන්න.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    eth harigiye naha ne

    file eke pennne dan

    Company.exe
    kiyala

    අර විදිහට හයිඩ් කරපුවා ගත්තම බලන්න හයිඩ් වෙලා තියන ෆෝල්ඩර් එකක් හරි තියනවද කියලා. ඔය ප්‍රධාන ෆෝල්ඩර් එක ඇතුලේ.
    ඕවා පෙන් එකකින් කොපි කරපුවද?
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හරියන්නෙ නැත්තං මෙහෙම බලන්න.
    ඒ ෆෝල්ඩර් එක ඕපන් කරන්න. file > open command prompt යන්න. දැන් මේ පහල තියන කමාන්ඩ් එක ඒ විදිහටම ටයිප් කරලා එන්ට කරන්න.

    attrib -H -S *.* /S /D
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Hard disk eketa damme pen eken

    එහෙනම් ඇත්ත ෆයිල් ටික තියන්නේ ඒ පෙන් එකේ. පෙන් එක ෆෝමැට් නොකර තවම තියනවද?
    තියනව නම් මේ වැඩේ කරන්න
    පෙන් එක ඕපන් කරන්න. file > open command prompt යන්න. දැන් මේ පහල තියන කමාන්ඩ් එක ඒ විදිහටම ටයිප් කරලා එන්ට කරන්න.

    attrib -H -S *.* /S /D

    පෙන් එක නැත්තං සොරි තමයි පුතේ
     
    Aug 31, 2011
    399
    43
    0
    හරියන්නෙ නැත්තං මෙහෙම බලන්න.
    ඒ ෆෝල්ඩර් එක ඕපන් කරන්න. file > open command prompt යන්න. දැන් මේ පහල තියන කමාන්ඩ් එක ඒ විදිහටම ටයිප් කරලා එන්ට කරන්න.

    attrib -H -S *.* /S /D


    thankx

    meheth kala
    eth thawama folder eke athule thiyenne (.exe) file
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    Pendrive eke parana eka tama tiyenne

    Pen undelete,recovery tool walin barida recover karanna

    eheme asoftware link nahada

    පෙන් එකට attrib -H -S *.* /S /D මේක බැලුවද?
    නැත්තං කලින් කිව්වා වගේ අන්හයිඩ් කරලා බලන්න පෙන් එක.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ewwath kala

    Attrib command demma,,,tamath file tika .exe kiyala pennanne

    meka virus ekak da
    virus gurd ekakatwth detect wen naha ne:(

    ෂුවර් එකට සිස්ටම් ෆයිල් අන්හයිඩ් කරලා බැලුවා නේද?

    අන්තිම තුරුම්පුව
    Recuva දාලා පෙන් එක රිකව කරලා බලන්න.

    https://www.piriform.com/recuva