1. N

    පූජිත; "මටත් එහෙම හිතුණා"

    ara paththara balala rata gana dena ganna kenawage meyath katha karanne
  2. N

    Piumi Hansamali නා ගනී

    ඔව්.. හැමදේම නීතියෙන් කරන්න බෑ එකයි රටකට සංස්කෘතියක්,,සදාචාරයක්,,වගකීමක්,,තියෙන්නෙ,,, ලැජ්ජ බය කියල දෙයක් තියෙන්නෙ Not only Law,,,but Law and ethics
  3. N

    Piumi Hansamali නා ගනී

    මෙයාගෙ ආසන්න අතීතයෙ හැසිරීම..දැන් කරන කියන දේවල්,,කයිවාරු ගහන ඒවා,,ලොකුකම් කියන ඒව එක්ක මේ සිද්ධිය ගත්තම... හොදට පේනව මේ දරුවට මව් සෙනෙහසින් නෙවේ මේ කිස් එකක් දෙන්නෙ,,හුදෙක් ප්‍රසිද්දිය,,අනුන් අතරෙ තමන් ගැන කතාව ඇති කරවන්න මේක කරන්නෙ අහින්සක දරුවව ඒකට යොදා ගන්නවා,, ඔය බටහිරනම් අරමයි මෙහෙමයි...
  4. N

    සීයාගේ පොල්ල අල්ලගන්න පුතේ

    මේක සංගීත කන්ඩායම් වල අලුත්ම ට්‍රෙන්ඩ් එකක් කරගෙන,,,ගම් වලට ඇවිල්ල මෙහෙම කරනවා,,,,බස් වල මේව රෙකොඩ් කරල ටීවි එකෙ දානවා,,සමහර ඒවා බලන්නත් අමරුයි සිංහල ජාතිය ගැන දුකයි
  5. N

    සිරස අවුරුදු දා කරපු ගොන් වැඩේ

    ඔයාට ගොඩක් පින් සිද්ද වෙනවා මේ වගෙ වැදගත් තෙර්ඩ් එකක් දැම්මට:yes: 4ZjgT0FTrSE මගේ දේශය මගේ ජාතිය මගේ ආගම මට ලබාදුන් ත්‍යාගයයි චණ්ඩ මාරුතයේ නොසෙල්වෙන චින්තනය නිවහල් නිවටයින්ගේ දෙපා අභියස බියෙන් හැකිලී නැමී යා නම් එවන් සිරසක් කුමකටද මට ගෙලින් සිඳ එය ඉවතලනු මිස මිලමුදල් ලැබ කුවේරයින්ගේ සිතට...
  6. N

    සින්හල කාන්තාවන්ට අපේ ආචාරය වේවා

    කතාවනම් ගොඩක් ඇත්තයි,,කියන්න දෙයක් නෑ.. සිංහල අවුරුද්ද නම් රූපවාහිනි රේඩියෝ චැනල් කාරයො එකතු වෙලා මේ සැරේ විනාසම කරල දැම්ම..සිංහල අවුරුද්ද කියන එකේ සංස්කෘතික වටිනාකම නැති කලා,,රූපවාහිනි අය දැන හැම එකක්ම කැත විදිහට අලෙවිකරනවා...ජනේරුව,,සිංහල අවුරුද්ද,,වෙසක් එක,,පොසොන් එක විතරක් නෙවේ මාසෙ පෝයත්...
  7. N

    බෞද්ධයන්ටත් Valantaine පුජාවක් BMICH එකේ

    ඉස්ලාම් ආගම මුස්ලිම් මිනිස්සු වෙනුවෙන් පෙනීන්න කතාකරන්න එ අයගෙ පල්ලිය ඉන්නව,,කතෝලික අයටත් එහෙමයි..බෞද්ධයන්ට කිසිකෙනෙක් නැ,,අසරනයි,,අනාතයි...අපේ හාමුදුරුවන් දැන්වත් ඉස්සරවගේ නිර්භීත වෙන්න කෙලින් කතා කරන්න
  8. N

    බෞද්ධයන්ටත් Valantaine පුජාවක් BMICH එකේ

    බෞද්ධයන්ටත් Valantaine පුජාවක් BMICH එකේ 14 වෙනිදා බෞද්ධ තරුන තරුනියන්ට එන්නලු 2ට BMICH වැලන්ටයින් බෞද්ධ වැඩසටහනකට..හපොයි,,,ආගමට වෙන දෙයක්:no: අනේ හාමුදුරුවනේ,,,අපිට ඉතුරු වෙලා තියෙන්නෙ මියයන මොහොතෙ හරි ආගම ධර්මය විතරයි,,අපේ බෞද්ධාගමට මේ පින් එන විකාර ඇතුල්කරල,,අපේ ථෙරවාදි බෞද්ධාගම වෙනස්...
  9. N

    සිංහලේ පුස් වෙඩිල්ලක් වෙන්න දෙන්න එපා

    සිංහලේ පුස් වෙඩිල්ලක් වෙන්න දෙන්න එපා සිංහලේ කියල ලොකු රැල්ලක් ආව ගොඩක් අයගෙ කාලෙකට පස්සෙ පුන්චි බලා පොරොත්තුවක් මෝදු උනා යලිත් අපේ රටේ සිංහලයා මතුවෙන සිංහල සංස්කෘතියට ගරු කරන අම්ම තාත්තට ගරුකරන රට දැය ආගම ගැන හිතල වැඩකරන කාලයක් උදා වේවි කියල නමුත් එදා මහනුවරට ගිහින් එහෙ සමුලුවෙ මොනා ද කතා උනේ...
  10. N

    “සිංහලේ” සමග නුවරට

    මේක සාර්තක කරගන්නනම් නිකන්ම පෙලපාලි, විතරක් නොයා සිංහලකම උප්පැන්නෙ විතරක් ලියැවිලතියෙන,,කලු සුද්දො වගේ,,හිපියො වගේ හැසිරෙන අයව යලි සිංහලකමේ පිහිටුවන්න වැඩ පිලිවෙලක් හදන්න,,, සිංහලේ පවතින්නෙ නෑ මේ විදිහට සිංහල සංස්කෘතිය විනාශ කලොත් ,,,සිංහලකම තියෙන්නෙ සිංහල සංස්කෘතිය තියෙනකන් විතරයි රටක...
  11. N

    “සිංහලේ” සමග නුවරට

    මේක සාර්තක කරගන්නනම් නිකන්ම පෙලපාලි, විතරක් නොදා සිංහලකම උප්පැන්නෙ විතරක් ලියැවිලතියෙන,,කලු සුද්දො වගේ,,හිපියො වගේ හැසිරෙන අයව යලි සිංහලකමේ පිහිටුවන්න වැඩ පිලිවෙලක් හදන්න,,, සිංහලේ පවතින්නෙ නෑ මේ විදිහට සිංහල සංස්කෘතිය විනාශ කලොත් ,,,සිංහලකම තියෙන්නෙ සිංහල සංස්කෘතිය තියෙනකන් විතරයි සිංහල...
  12. N

    “සිංහලේ” සමග නුවරට

    මේක සාර්තක කරගන්නනම් නිකන්ම පෙලපාලි, විතරක් නොදා සිංහලකම උප්පැන්නෙ විතරක් ලියැවිලතියෙන,,කලු සුද්දො වගේ,,හිපියො වගේ හැසිරෙන අයව යලි සිංහලකමේ පිහිටුවන්න වැඩ පිලිවෙලක් හදන්න,,, සිංහලේ පවතින්නෙ නෑ මේ විදිහට සිංහල සංස්කෘතිය විනාශ කලොත් ,,,සිංහලකම තියෙන්නෙ සිංහල සංස්කෘතිය තියෙනකන් විතරයි සිංහල...
  13. N

    සිංහල අමාරුව හා රටේ අනාගතයට කෙසේ බලපාවිද ?

    සිංහල අමාරුව රටේ අනාගතයට කෙසේ බලපාවිද ? ඇමෙරිකාව,චීනය,ඉන්දියාව,නොර්වේ හා එන්ගලන්තයට තියෙන්නෙ අපේ රට ගැන පුදුම අමාරුවක්.අනික් අතින් උතුරේ අන්තවාදි දේශපාලන කරන අයට.. අපි බලමු ලංකාවට තියෙන බලපෑම් අඩු වැඩි වශයෙන් A-වැඩිම බලපෑමක් කරන්න පුලුවන් අර මුලින් කිව්ව බටහිර රට වලට.මොකද අපේ රට සේද මාර්ගයෙ...
  14. N

    කාදිනල්ට විරෝධය..

    ඇත්තටම සිංහල අයට නරකක් වේගෙන එන බවක් නම් පේනව,නමුත් ඒකට නියම නායකත්වය දෙන්න දේශපාලන ගේම් වලින් තොර එකම සංවිධානයක්වත් පේන්න නැහැ..එනිසා වෙන වෙන කන්ඩායම් අවස්තාව ප්‍රයෝජනයට ගෙන තමන් කැපී පෙන්නෙ හදනවා,,වැඩක් අරමුනක් නැතුව කැමරාවක් ඉස්සරහට ඇවිල්ල මයික් එකකට කතා කරල නිව්ස් වලදාල තමන් සිංහලය වෙනුවෙන්...
  15. N

    Bodu Bala Sena - 14 01 2016

    ඇත්තටම සිංහල අයට නරකක් වේගෙන එන බවක් නම් පේනව,නමුත් ඒකට නියම නායකත්වය දෙන්න දේශපාලන ගේම් වලින් තොර එකම සංවිධානයක්වත් පේන්න නැහැ..එනිසා වෙන වෙන කන්ඩායම් අවස්තාව ප්‍රයෝජනයට ගෙන තමන් කැපී පෙන්නෙ හදනවා,,වැඩක් අරමුනක් නැතුව කැමරාවක් ඉස්සරහට ඇවිල්ල මයික් එකකට කතා කරල නිව්ස් වලදාල තමන් සිංහලය වෙනුවෙන්...
  16. N

    ජාතික කහ කොඩි දිනය - ජනවාරි 19, 2016

    රට පුරා සිංහලේ කියල Fashion එකක් වගේ යනව,,මේකෙ ආරම්බයෙ ඉදල බලනකොට මෙකෙ නිර්මාතෘ තමන්ගෙ අතේ fashion එකට පච්චයක් කොටාගෙන එයාගෙ බිරිද එක්ක පොටෝ එකක් ෆේස් බුක් එකේ දාපු තරුණයෙක්.එනිසා මේ සිංහලේ කියල සංවිධානාත්මක වියාපාරයක් හරි,නිශ්චිත අරමුනක් හරි පේන්න නැහැ. කෙසේ වෙතත් තමන්ගෙ උප්පැන්නෙ හරි සිංහල...
  17. N

    සිංහලේ වියාපාරය කුමක් සදහාද ??

    .සංස්කෘතියෙන් තමයි ජාතියෙ අනන්යතාව හදන්නෙ..ඉතින් සන්කෘතිය තීරනය කරන්නෙ ඉරාජ්ල,නදීශා හෙමමාලිල,සමනලීල,,සිරස,දෙරන,,හිරු වගේ අය...කොහොම සිංහලයක් ඉතුරුවේද එක අතකට මුස්ලිම් මිනිස්සු මේවට පලිද:D මෙහෙම හිතන්න වසර 2035දි සිංහල,මුස්ලිම්,දෙමල කියන තුන්වර්ගයෙ සංස්කෘතියෙ වැඩිම වෙනසක් කරගෙන ඉන්නෙ ශුවර්...
  18. N

    සිංහලේ වියාපාරය කුමක් සදහාද ??

    මෙතන ප්‍රශ්න දෙකක් තියෙනවා..මා නැවතත කියනව රටක ඉන්න කිසිම ජාතියක් අනෙක් ජාතියක් සාහසික ලෙස අභිබවා නොයනතාක් මේ ජාතිකත්ව ඒව මේව අවුස්සල වැඩක් නැහැ..ඔක්කොම සතුටින් ජීවත් වෙන්නයි ඕන අනික සිංහල ජාතිය රකින්න ඕනෙනම් සිංහලයා කියල කියන්නෙ කවුද,සිංහල අනන්යතාව මොකක්ද කියල තෙරුම් ගන්න ඕන,,සිංහලය කියන්නෙ...
  19. N

    සිංහලේ වියාපාරය කුමක් සදහාද ??

    Actually, making arguments about race,religions are not good being mindful humans.. but where all other communities are really interesting and concern their racial and religion matters over others, remain community cannot ignore that for their servival

    No contents