මම Nokia එකක් ගන්න ඉන්නෙ..රු25000 ට අඩු එකක්
good camera ,flash,HD video recording,wifi,4G තියෙන එකක් බලන්නේ...
Nokia lumia 530,nokia 625එක හොදයි ද?
මේව ගැන expert ඔයාල පොඩ්ඩක් ඇඩ්වයිස් එකක් දෙන්නකො
-ස්තුතියි-
Wasi lk eke hodai da,,,puluwannam sure place ekak kiyanna