good Astrology Software -සිංහල,ඉංග්‍රීසි

Aug 31, 2011
399
43
0
good Astrology Software -සිංහල,ඉංග්‍රීසි

යාලුවනේ ඔයාල දන්න සයිට් වල free download කරන්න පුලුවන් astrology site ටිකක් කියනවද

මම ගොඩක් සර්ච් කලා නමුත් ඩෙමෝ වර්ශන් එන්නෙ,,සමරහ එවගෙ ඕපන් වෙන් නෑ සීරියල් නතුව
එලකිරි එකේ ත්‍රෙඩ් එහෙම තියෙනවද කලින් ලින්ක් දාපු
ස්තුතියි