සිරස ගොඩක් එයාලගෙ නාට්ටි ,ප්‍රොග්‍රම් ටාගට් කරන්නෙ සිංහල ෆැමිලිවල කාන්තාවන්ට ලු,,සිංහල කාන්තාව නොමග යැවීම,ඔලු නරක් කිරීම මගින් සිංහල අයගෙ අනාගතය සොරි වෙනව කියල කියන්නෙ...කොටින්ට කරන්න බැරි උනදේ මේවගෙ උපායෙන් කරනවලු,,මේවට සමහර අන්තවාදි සංවිධානවල අනුග්‍රාහක මුදල් ලැබෙනවලු,,ඒ සල්ලි තමයි අර පෝග්‍රම්...