තනි ඉර - ඉරකපා ඉස්සරකිරීමට නොහැක, දකුනට හැරවිය හැක
ඩබල් ඉර - ඉරකපා ඉස්සරකිරීමට නොහැක, දකුනට හැරවිය නොහැක
කඩ ඉර - ඉරකපා ඉස්සරකිරීමට හැක, දකුනට හැරවිය හැක
ඔය කුරුණෑගල-නුවර පාරෙ එහෙම යනකොට තියනවා කඩ ඉරයි තනි ඉරයි දෙකම එකට.නීතියේ හැටියට අන්න එතනදි විතරයි ඉර නොකපා ඉස්සර කල හැක්කේ.පාර ගොඩක් පළල...