මගේ අදහස නම් කොල්ලෙක් උනාම මැනුවල් 4 වීල් ඩ්‍රයිව් ජීප් එකක් සහ ඔටෝ කාර් එකක් තියෙන්න ඕන.:cool: :cool:
සුව පහසුවට ගමනක් බිමනක් යන්න පාඩුවෙ කාර් එක, :) :)
ෆන් එකට කොල්ලෝ එක්ක ආතල් එකේ රවුම් ගහන්න ජීප් එක තියාගන්න ඕන. :frown: :frown:
එදිනෙදා පාවිච්චි කරන කාර් එකක් නම් රේසිං පැදලා බෑ නේද.ඒක ලස්සනට...