1. DJ දියරකුස්

    අඩුවට කාර්

    Toyota Corolla AE110 මේකේ දැන් මාකට් එක කොහොමද ?
  2. DJ දියරකුස්

    බැල්ලියෝ තුන්දෙනෙක්ගේ වැඩ...

    බලන්න අමාරු කට්ටිය බලන්න එපා මචන්ලා. :no: මෙවා දකින්න තරම් අපේ ඇස් පවු කරල තියනවද දෙවියනේ :( :( :( SYyWIml_HNI
  3. DJ දියරකුස්

    ජීප් කට්ටක් -- Need A HELP

    hmmm :( ok mama thawa tikak balala kiyannam.budget eka thama case :(
  4. DJ දියරකුස්

    ජීප් කට්ටක් -- Need A HELP

    ah matara thyana eka 3.50k kyanawa neda.ekata mama katha karala balannam.Thanq vry much :)
  5. DJ දියරකුස්

    ජීප් කට්ටක් -- Need A HELP

    :):):):) ah ehemada...ok ok mama balannamkooo :) Thank you !!!
  6. DJ දියරකුස්

    ජීප් කට්ටක් -- Need A HELP

    ah ela machoo danna kyana ekak thibboth podak kiyanna ok :)
  7. DJ දියරකුස්

    ජීප් කට්ටක් -- Need A HELP

    Ayubowanda !!! adunaa ganna labeema sathutak ;)
  8. DJ දියරකුස්

    ජීප් කට්ටක් -- Need A HELP

    Thiyanwa machoo podi guest houses, hotels thiyanawa ewagema camping site ehemath thyanawa.eyalage web sites wala details thiyanawa :) http://naturalsrilanka.info/meemure_village_camp-Sri-Lanka-hotel/2-128-13/ http://www.lankaholidays.com/holiday-homes/accommodation_details-18019.html
  9. DJ දියරකුස්

    ජීප් කට්ටක් -- Need A HELP

    me wage ekak ganna nam thawa salli tikak invest karana wei machoo.danata 3lax 4lax wage waahanayak thama mage idea eka
  10. DJ දියරකුස්

    ජීප් කට්ටක් -- Need A HELP

    hoyaganna puluwan weida machoo.ah habai machoo usa wahanayak unoth thamai hoda bun.naththam ape farm ekata yana paare kohethma yanna ba :(
  11. DJ දියරකුස්

    ජීප් කට්ටක් -- Need A HELP

    ah ekath hoda idea ekak.ehema ekak ganna nam thawa tikak money ona wei maye hithe ;)
  12. DJ දියරකුස්

    ජීප් කට්ටක් -- Need A HELP

    :lol: මීමුරේ තියෙන්නේ නකල්ස් කඳු පන්තියේ, හුන්නස්ගිරිය පැත්තෙන්.හරිම ලස්සන පරිසරයක්.එක පාරක් හරි යන්න එහේ.අර සූරිය අරණ ෆිල්ම් එක කරෙත් ඒ පැත්තෙමයි :yes: ලොකු ප්‍රවාහනයක් නම් නෙවේ මචෝ මට වත්තට යන්න එන්න තමා ජීප් එකක් ඕන. :)
  13. DJ දියරකුස්

    ජීප් කට්ටක් -- Need A HELP

    ජීප් කට්ටක් -- Need A HELP මීමුරේ ගොවිපලකට ප්‍රවාහන පහසුකම් වලට පට්ට ගහන්න පුළුවන් පොඩි ජීප් කට්ටක් හොයනවා. ;) ලක්ශ 2 - 4 අතරෙ කොට උඩ තියන එකක් හරි කමක් නෑ හැබැයි පොත තියෙන්න ඕනේ. :yes: මරුටි ජිප්සි නම් එපා පැට්‍රොල් නේ. :no: අමෙරිකන් විලීස් වගේ නම් හොඳයි. :yes: හොයාගන්න පුළුවන් වෙයිද ? :(
  14. DJ දියරකුස්

    හිගන්නන්ගේ පාරාදීසය MacDonald /KFC

    ට්‍රිපක් යනකොට වෑලිගම කිට්ටුවදි පොඩි පොට් එකක් සෙට් උනා.ඒකේ කුත්තු ගෑහුවේ සුද්දෙක්.come come MUSIC ROTI MUSIC ROTI කිය කිය පොර ෆුල් හැපි එකේ කොත්තු ගහනවා.කොත්තුවත් නරකම නෑ :)
  15. DJ දියරකුස්

    sirasa Tv මලපෙරේතයා..

    අප්පෝ මට නම් මූව පේන්නේ ජස්ටින් බීබර් වගේ :baffled::baffled::baffled::baffled::baffled:
  16. DJ දියරකුස්

    මගෙ ටී ෂර්ට් 1 මට ඕනෙ විදිහට

    Delivery kohomada machoo. api shop ekata yannama oneda ?
  17. DJ දියරකුස්

    aluth Gadget ekak set una.

    Adooo Api nam dan BLUE RAY :cool:
  18. DJ දියරකුස්

    Sinhala Google Translate Coming Soon

    Tamil Translate already in Google :( Why Sinhala not there ? :(
  19. DJ දියරකුස්

    Auto or Manual Vehicles?

    sira machan Sahara V8 V10 V12 gena kathaa karala wedak na ne ithn neda :lol: :lol: :lol:
  20. DJ දියරකුස්

    Auto or Manual Vehicles?

    මචන් D gear එකේ යනකොට R එකට වැටෙනවා නම් එක Gear box එකේ ලෙඩක්... :no: normally D gear එකේ යනකොට R එකට වටෙන්නේ නෑ Lock වෙනවා.check your gear box. L 2 3 මාරු කරන්න පුළුවන් යන ගමන් but R එකට මගේ කාර් එකේ නම් වැටෙන්නේ නෑ :yes: My car is Toyota Corolla 110 :)

    No contents