1. sumithykk

    WordPress Directory website

    WordPress Directory website gana danna kenekgen sup ekak oni
  2. sumithykk

    කාන්තාවකගේ සාරියක් වගේ වුණු අපුරු දිය ඇල&#3530

    කාන්තාවකගේ සාරියක් වගේ වුණු අපුරු දිය ඇල&#3530 smjMYf_CngA මෙම දිය ඇල්ල පිළිබද වැඩි විස්තර දැනගැනීමට මේ තැනින් පිවිසෙන්න :angry::yes: http://www.lassanalokaya.info/saari-ella-waterfall/
  3. sumithykk

    අගනුවර ආසන්නයේ පිහිටි අරුම පුදුම රජදහන

    අගනුවර ආසන්නයේ පිහිටි අරුම පුදුම රජදහන 4KSfNMDqcfA http://lassanalokaya.info/beddagana-wetland-park/ Hodai nam reppp+++++
  4. sumithykk

    මිනිස්සුන්ට නෙදෙවැනි හරි අපූරු කුරුල්ලෙ&

    මිනිස්සුන්ට නෙදෙවැනි හරි අපූරු කුරුල්ලා කුරුලු ලෝකයේ හරි අපූරු කුරුල්ලෙක් අපට හමු වුණා. එයාට කියන්නේ දුම් බොන්නා කියලයි. මෙම කුරුල්ලට දුම් බොන්නා කියලා කියන්නේ මෙයා දුම ඇති ප්‍රදේශවල සැරිසරන නිසාවෙන්. ඉතින් කුරුලු ලෝකයේ මෙම කුරුල්ලගේ හරි අපූරු ලස්සනක් වගේම ආඩම්බරකාරකමකුත් කියනවා. :angry...
  5. sumithykk

    දේශගුණික කලාප කිහිපයක් සුන්දරත්වය දැකිය

    දේශගුණික කලාප කිහිපයක් සුන්දරත්වය දැකිය QpFEhieuiYI Soucre from:https://www.lassanalokaya.info/riverstone-matale/ :angry::angry: Hodai nam reppp+++++ ;);)
  6. sumithykk

    කැලය මැද පිහිටි බේසමක් මෙන්න

    කැලය මැද පිහිටි බේසමක් මෙන්න ඌව පලාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල ප්‍රදේශයේ පිහිටා ඇති ස්වභාව ධර්මයාගේ හරි අපුරු නිර්මාණයක් හමු වුණා. කිසිදු ආපදාවක් නැතිව නිදහසේ සිත් සේ ඇති වෙනකන් නාන්න පුලුවන් ස්ථානයක්. ඒ තමයි බේසම්වල. බේසමක ආකාරයෙන් නිර්මාණය වූ මෙම වලට බේසම්වල ලෙසින් නම් කර තිබේනවා. මෙම...
  7. sumithykk

    කොළඹ පිහිටි අපුරූ නුවර එලිය මෙන්න

    කොළඹ පිහිටි අපුරූ නුවර එලිය මෙන්න 4RUEeIadSj8 මේක තමයි කොළඹට ළඟින්ම තියෙන උද්භිද උද්‍යානය.සීතාවක තෙත් කළාපීය උද්භිද උද්‍යානය. මේක තියෙන්නේ අවිස්සාවේල්ලේ.අවිස්සාවේල්ල ඉලුක්ඕවිට ප්‍රදේශයේ තමයි මේ උද්භිද උද්‍යානය තියෙන්නේ. මෙම උද්‍යානය පිළිබඳ වැඩිදුර තොරතුරු...
  8. sumithykk

    බෝට්ටුවක නැගී සතුන් බලන්න යමු

    බෝට්ටුවක නැගී සතුන් බලන්න යමු සෆාරී රථයක නැගී මහ වනාන්තරවල සතුන් බලන්න වන අසිරිය විදින්න ඕන තරම් ගිහින් ඇති නමුත් බෝට්ටුවක නැගී සතුන් බලන්න වන අසිරිය විදින්න ජලාශයක් දිගේ සෆාරියක් ගිහින් තියෙනවද? එහෙම නම් ඒ සඳහා සුදුසුම තැන තමයි ගල්ඔය ව්‍යාපාරයේ ඉඟිනියාගල ජලාශය. tJA32yo3fOs Source...
  9. sumithykk

    දුටුවන්ගේ සිත් වශී කරන හරි අපුරු තැනක්

    දුටුවන්ගේ සිත් වශී කරන හරි අපුරු තැනක් VAg-rqAgebY Video eka hodai nam. rep+++++
  10. sumithykk

    මිදුම් සළුපට අතරේ සැගවුණු පාවෙන අහස

    මිදුම් සළුපට අතරේ සැගවුණු පාවෙන අහස හිමිදිරි උදෑසනක හපුතලේ දඹේතැන්න වතු යාය ඔස්සේ හෝ බණ්ඩාරවෙල නායබැද්ද වතු යාය ඔස්සේ ඇදෙන පටු මංපෙත් මතින් පූනාගල කඳු වැටියේ මුදුනට ළඟා වෙන අයෙක්ට ශ්‍රී ලංකාවේ කඳුකර ප්‍රදේශ සතු මනස්කාන්ත දර්ශනයන් දැක ගැනීමට ලැබෙන බවට සැකයක් නැහැ. හෝටන් තැන්නේ පිහිටා ඇති...
  11. sumithykk

    විනෝදජනක උණාට ඇති භයානකයි මේවා

    විනෝදජනක උණාට ඇති භයානකයි මේවා nF9M3QThUUo Video content article from: http://www.elakiri.com/forum/showthread.php?t=1803071
  12. sumithykk

    ලෝකයේ තියෙන දැකුම්කළු නැරඹුම් ස්ථාන වලින

    ලෝකයේ තියෙන දැකුම්කළු නැරඹුම් ස්ථාන වලින ලෝකයේ තියෙන දැකුම්කළු නැරඹුම් ස්ථාන වලින් එකක් වන ඇල්ල පුංචි ශ්‍රී පාදය කියන්නේ නමුණුකුළ කඳු පංතියේ පිහිටලා තියෙන වැඩිය උස නැති ඒත් හාත්පස හොඳට නරඹන්න පුළුවන් කන්දක්. ඉතාමත් පහසුවෙන් ඔබට මෙම ස්ථානයට පිවිසෙන්න පුළුවන්. ඔබ දුම්රියෙන් එන්න...
  13. sumithykk

    පොලව මතුපිටට එන උණුදියේ විස්කම්

    පොලව මතුපිටට එන උණුදියේ විස්කම් ශ්‍රී ලංකාව ආසියාකරයේ තිබෙන සුන්දර රටක්‌ බවට මුළු ලෝකයාම පිළිගන්නා දෙයකි. ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ දසත පුරා තිබෙන සුන්දර ස්‌ථාන මෙයට හේතුව වී තිබේ. කඳුකරයන් සීතල වතුර උල්පත් තිබෙනාකාරයෙන්ම රට වටේ උණු දිය උල්පත්...
  14. sumithykk

    සොහොනෙන් හමු වුනු දේ

    සොහොනෙන් හමු වුනු දේ සද්ද විද්ද පළඟ පතිර රාජපක්‍ෂ වික්‍රමසිංහ මුතුකුමාරණ අධිකාරම් ලෙස ප්‍රකටව සිටි කවට අන්දරේ පිළිබද නොදන්නා කෙනකු නැති තරම් ය. එදාමෙදාතුර අප සමාජයේ සිටින සෑම කෙනකුම ඔහුගේ උපහාසාත්මක කවි මෙන් ම, කතා පිළිබඳව ද හොදින් ම දනී. ඔහුගේ ක්‍රියාකලාපය කෙබදු ද කියා ද දනී. උඩමලල ප්‍රදේශය...
  15. sumithykk

    කෝච්චි ගැන කරන්නේ නැති අපුරු කෝච්චි නැවත&#3540

    කෝච්චි ගැන කරන්නේ නැති අපුරු කෝච්චි නැවත&#3540 දුම්රිය ස්ථානයක සාමාන්‍යයෙන් සිදු වන්නේ දුම්රිය නවත්වා මඟීන් ප්‍රවාහනය කිරීම හා භාණ්ඩ ප්‍රවාහනය කිරීමයි. එහෙත් දුම්රිය ස්ථානයක් එසේ මඟීන් ප්‍රවාහනය නොකර භෝජනාගාරයක් පමණක් වුවහොත් එය එක්තරා අතකින් හාස්‍ය ජනක කතාවක් යැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. එසේ...
  16. sumithykk

    කොළඹ නගරය තුළ ඇති කුඩා දූපතක්

    කොළඹ නගරය තුළ ඇති කුඩා දූපතක් කොළඹ නගරයේ උතුරු දෙසය වන්නට දුපතක් ඇතැයි කීවොත් සමහරවිට ඔබ පුදුමයට පත්වෙන්නත් පුළුවන්. නමුත් බොහෝ දෙනෙක් නමින් පමණක් අසා ඇති කාක දූපත එවැනි කොළඹ නගරය තුළ ඇති කුඩා දූපතක්. මට්ටක්කුලිය මුහුදුවෙරළ ආශ්‍රිතව ඇළ මාර්ගයකින් වෙන් වූ වෙනම බිම් කඩකටයි මේ කාක දුපත කියන්නේ...
  17. sumithykk

    පුදුම විදිහේ දුකක් දැනුනා මේක දැක්කම

    පුදුම විදිහේ දුකක් දැනුනා මේක දැක්කම ඒ මහා අපරාධය සිද්ධ වන්නේ මීට අවුරුදු විසි හතකට පෙරය. එනම් එකදාස්‌ නවසිය අසූ හතේය. දිනය ජූනි දෙවෙනිදාය. අම්පාර විද්‍යානන්ද පිරිවෙනේ සිටි කුඩා භික්‌ෂූන්වහන්සේලා අම්පාර මහාවාපි විහරස්‌ථානයට වැඩම කර සිටියේ පසුදා හිමිදිරියේම ධර්ම චාරිකාවක්‌ ස`දහා පිටත්ව යැමටය...
  18. sumithykk

    කොටි ත්‍රස්තවාදීන් රජ කරපු තොප්පිගල කන්ද

    කොටි ත්‍රස්තවාදීන් රජ කරපු තොප්පිගල කන්ද වසර 30 ක කුරිරු යුද්ධය නිසා "තොප්පිගල" මෙරට ජනතාවට සදා මතකයේ රැඳෙන නමක් බවට පත්වුණා. ඓතිහාසික උරුමයකට හිමිකම් කියන තොප්පිගල පිළිබඳව බොහෝ දෙනා දැන හිටියේ නැතත් වර්තමානය වනවිට තොප්පිගල පිළිබඳ බොහෝ යටගිය තොරතුරු ජනතාවට දැන ගැනීමට පත්වී තිබෙන බවයි අපගේ...
  19. sumithykk

    තොප්පිගල

    https://youtu.be/NxunD404zIk
  20. sumithykk

    කටුනායක ගුවන්තොටුපලට ආ සුපිරිම වන්ඩිය මෙ

    කටුනායක ගුවන්තොටුපලට ආ සුපිරිම වන්ඩිය මෙ JowlK34AXtU

    No contents