"තොප්පිගල" බොහෝ දෙනෙක් දන්න හඳුනන, ජනප්‍රිය නමක්. ඒ, ඇතැම් දේශපාලනඥයන් තොප්පිගල ගැන කී කතා නිසාම මෙන්ම, හතරවැනි ඊළාම් යුද්ධයේදී රජයේ හමුදා මුදාගත් නැගෙනහිර එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌ත බලකොටුව මේ වූ නිසාත්ය. තොප්පිගල ලෙස හඳුන්වන්නේ වනයක් මැද පිහිටි අලංකාර හුදකලා කන්දක්. නොහොත් පර්වතයක්...