මම සින්දු අහන කෙනෙක් නෙවේ නංගි...... radio එක අහන්න ආවේ හදිසියේම...... :lol::lol::lol: අද මට සනීප නෑ.... උදේ ඉඳං rest කරලා ඇති වෙලා....
හා හා...... වැටුනානම් ඉක්මනට නැගිටින්න..... කවුරු හරි දැක්කොත් හිතයි නෝනගෙන් ගුටි කාල කියල...... :baffled::baffled::baffled: