1. සුදු රෝස

    2012 Nov 26 - ElaKiri Radio ! - Wisithura with kandyan

    එයා ඉන්දියාවේ නම් සිංහල සින්දු කිව්වේ කෝමද?????:sorry::sorry::sorry:
  2. සුදු රෝස

    2012 Nov 26 - ElaKiri Radio ! - Wisithura with kandyan

    කව්ද ජික්කි කියන්නේ???? :baffled::baffled::baffled:
  3. සුදු රෝස

    2012 Nov 26 - ElaKiri Radio ! - Wisithura with kandyan

    හායි කණපිට සහෝදරයා... :lol::lol::lol:
  4. සුදු රෝස

    2012 Nov 26 - ElaKiri Radio ! - Wisithura with kandyan

    අයියෝ සස්ලිට්........ මෙහෙ අපි කන්නේ වැඩි හරියක් ඒවා තමයි..... :rofl::rofl::rofl:
  5. සුදු රෝස

    2012 Nov 26 - ElaKiri Radio ! - Wisithura with kandyan

    one directionලගේ you're so beautiful........ :):):) ඒක හොඳයි........ ඒක ඕනා මටනම්......
  6. සුදු රෝස

    2012 Nov 26 - ElaKiri Radio ! - Wisithura with kandyan

    හ්ම්ම්...... ඒකනම් ඇත්ත... :):) විහිළුවක් විහිළුවක්....... :rofl::rofl::rofl:
  7. සුදු රෝස

    2012 Nov 26 - ElaKiri Radio ! - Wisithura with kandyan

    :oo::oo::oo: මම ලංකාවේ හිටියට වෙලාව දන්නේ නෑනේ...... :P:P:P ඒකයි සහෝ....
  8. සුදු රෝස

    2012 Nov 26 - ElaKiri Radio ! - Wisithura with kandyan

    ඒක ඇත්ත.... :( :( :( ආ...... තව පැයක් විතර තියේනේ අනේ 10.... :dull::dull::dull: මේ මොකෝ??? :eek::eek:
  9. සුදු රෝස

    2012 Nov 26 - ElaKiri Radio ! - Wisithura with kandyan

    :) :) :) බලමු..... තැන්කූ කැන්ඩියන් සහෝ.........
  10. සුදු රෝස

    2012 Nov 26 - ElaKiri Radio ! - Wisithura with kandyan

    දැන් කීයද වෙලාව ඔහේ???? :(:(
  11. සුදු රෝස

    2012 Nov 26 - ElaKiri Radio ! - Wisithura with kandyan

    මේකේ සින්දු ඉල්ලන්න හැකිද???? :nerd::nerd::nerd:
  12. සුදු රෝස

    .::KAVIYEN KAVIYA 2::.

    කියලා කියවලා ඔවදන් අවවාද, මට නම් ඇති වෙලා දැන් ඔය දුක්වාද, twisted අයියේ ඔබහට දෙන අවවාද, ඇසු වෙන කෙනෙක් නම් හරියට හැදිල අද......... :dull::dull::dull: කවි ලියන්න මා හට ඇති හැකියාව, බොහොම ටිකයි ඔබලා දෙස බැලුවාම, කිව්වම මොකද වදන් පෙළක් ගැලපීම, විනෝදබර කාර්යයකි කවි ලියුම........ :):):) දැන්වත්...
  13. සුදු රෝස

    2012 Nov 25 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    සොමේගේ අම්මටත් සුබම සුබ උපන්දිනයක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා....... මම යනවෝ...... :) :) :)
  14. සුදු රෝස

    2012 Nov 25 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    thank you someeeeeeeeeeeeeeeeeeee.......... :cool::cool::cool::cool:
  15. සුදු රෝස

    2012 Nov 25 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    මගේ සින්දුව අහල මමත් යනවා..... හැමෝටම බුදු සරණයි....... සුබ රාත්‍රියක්......... :):):)
  16. සුදු රෝස

    2012 Nov 25 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    සුබ උපන්දිනයක් සංක මල්ලියා......... :) :) :)
  17. සුදු රෝස

    2012 Nov 25 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    මොකෝ සංක මල්ලි ආපහු ඇවිත්???? :):):)
  18. සුදු රෝස

    2012 Nov 25 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    සුබ උදෑසනක්......... බුදු සරණයි කෝරලේ මහත්තයා..... :):)
  19. සුදු රෝස

    2012 Nov 25 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    මට ඕන zindagi na milegi dobara එකේ senorita සින්දුව හරි shakira ගෙ rabiosa හරි....... :cool::cool::cool::cool:
  20. සුදු රෝස

    2012 Nov 25 - ElaKiri Radio ! - Weekend Chart Show With Somapaala

    මටනම් සුදූ කියන්න එපා..... එක්කෝ නංගි, එක්කෝ අක්ක...... :no::no::no:

    No contents