මේ ට්‍රිප් ඒක අපේ කලින් එවටටත් වැඩ පට්ටම එකක් උනා ඒක පවුලේ සහෝදරයෝ වගේ අපි පිස්සු නැටුවා,ගමයා එදා සුමියා උබල දෙන්න එක්ක එදා රෑ තෙමුන තෙමිල්ල මට අමතක වෙන්නේ නැහැ බන්,දිලුමා උබ නොහිටින්න මට ගොඩක් තැන මග ඇරෙන්න තිබුනා..හැමෝම පට්ටම පට්ට ට්‍රිප් එකක් ගියා පෙරා උබයි මමයි කරපුව ඉතින් ආයේ කියන්න දෙයක්...