අද වැඩ පිස්සුවෙන් වගේ එත් මේකට මුකුත් නොලියා ඉන්නේ කොහොමද.මම මුලින්ම එළකිරි අවේ සින්දු බලන්න පස්සේ ටික ටික තේරුණාම මම ID 1 හැදුවා pcuser කියල ඕකෙන් පොස්ට් එහෙම බල බල ඉන්නකොට මට හිතුන මගේ කියලම එකක් හදා ගන්න එක නිසා හැදුවා nadeera84 කියලා 84 කියලා දැම්මේ රූ 84 නිසයි ඔහොම ඉන්නකොට මම පෙරාගේ ත්‍රෙඩ්...