අම්මෝ ඊයේ නම් පිස්සුම පිස්සු දිනයක් පට්ට කියන්නේ පට්ටම පට්ට,කොච්චර නම් පිස්සු නැටුවද,
දවසේ මිනිහා අපේ දිලුමා පාන්දර 1 එන්න හිටිය කොල්ලා බස් එකට නගිනකොට පාන්දර 6 දබුල්ලට එනකොට හවස 3 දිලුමෝ උබ තමයි කොල්ලා thank you මචන් අපි වෙනුවෙන් එච්චර කට්ටක් කාලා ආවට.
ලොකුම අවුල උනේ උබත් එක්ක ෆොටෝ කෑල්ලක්වත්...