ඉස්කෝලේ යන කාලේ මගේ හිත ඇදිලා ගිය කෙල්ලෙක් හිටියා,එයා අපේ පුංචිගේ දුවගේ යාලුවෙක්,ඒ වෙනකොටත් එයා වෙන කොල්ලෙක් එක්ක යාලු වෙලා හිටියේ,මමත් වැඩේ අතාරින්නෙ නැතුව ට්‍රයි එක දුන්නා,ඕක කොහොම හරි කොල්ලට ආරංචි වෙලා,දවසක් ඔන්න මම ඉන්නවා කෙල්ල එනකම් බලාගෙන මොකද අපේ නංගිත් එන්නේ එයත් එක්කනේ,කෙල්ලයි නංගියි...